නවශිලා යුගය
| යුගය | Final period of Stone Age |
|---|---|
| දින | ආ. 10,000 BC to ආ. 2,000 BC |
| පූර්වගමනය වූයේ | Mesolithic, Epipalaeolithic |
| පසුගමනය වූයේ | Chalcolithic |
| The Neolithic |
|---|
| ↑ Mesolithic |
| ↓ Chalcolithic |
| මානව ඉතිහාසය සහ ප්රාග් ඓතිහාසික යුගය |
|---|
| ↑ before Homo (Pliocene epoch) |
| වාර්තාගත ඉතිහාසය |
| මේවාත් බලන්න |
|
text-align:center;
|
| ↓ අනාගතය |

නවශිලා යනු ගොවිකර්මාන්තය, කුඹල් කර්මාන්තය සමග පැමිණ වඩා දියුණු පාෂාණ ආශ්‍රිත නිර්මාණ යන්ය. මෙම නව සොයා ගැනීම් නව ප්‍රජාවක් (settlers) විසින් සිදුකරන්නට ඇතැයි මුලදී සිතුවද මෙම කාලයට හා සබැදි විශාල ප්‍රමාණයක් ආක්‍රමණයක් අයර්ලන්ත ඉතිහාසයේ තුළ දක්නට නොලැබේ. නවශිලා පරිවර්තනය සිදුවන යැයි සැලකීමට වඩාත්ම ඉඩකඩ ඇත්තේ එය යුරෝපා මහද්වීපයේ වඩාත් රටවල් එංගලන්තය ආදිය සමග තිබු සබදතාවල ප්‍රතිඵලයක් ලෙස සිදු වු බවට වන මතයයි.
කෘෂිකර්මාන්තය ක්‍රි.පූ 4500 දී පමණ ආරම්භ වුනි එළුවන්, බැටළුවන් හා ධාන්‍ය නිරිත දිග යුරෝපියෙන් ගෙන ආ අතර ජනගහණය සීඝ්‍රලෙස ඉහල ගියේය. වියළි ගල් තාප්ප වලින් වෙන්කර ගත් cide වර්‍ගයේ කුඹුරු ක්‍රි.පූ 3500 සිට 3000 දක්වා සියවස් ගණනාවක් වගාකරන ලදි. තිරිගු හා බාර්ලි ප්‍රධාන අස්වැන්න විය.
කුඹල් කර්මාන්තයේ ආරම්භයේ ද කෘෂිකර්මාන්ත යත් සමග සිද්ධවුනි. නවශිලා යුගයේ කැපීපෙනන ලක්ෂණය වනුයේ හදිසියේ ඉස්මතු වූ ශිලාමය ස්මාරක තැනීමයි. මෙසේ බිහි වූ විශාල සොහොන් ගැබ් එම ජනතාවගේ ආගමික ඇදහිලි සදහා බලපාන ලදි. මෙම සොහොන් කැණිමේ දී මිනිස් මෘතශරීර වල කොටස් අවමගුල්‍භාණ්ඩ, මැටි භාණ්ඩ, ඊතල හිස්, පොරෝ, ආදිය හමු වී තිබේ. මෙම ශිලාමය සොහොන් 1200 ක් පමණ සොයාගත ඇති අතර මේවා ප්‍රධාන භාණ්ඩ 4 කට වර්‍ග කල හැක.