Jump to content

නවම් පුර පෑළවිය

විකිපීඩියා වෙතින්

නවම් පුර පෑලවිය එසේත් නැත්නම් නවම් පුර පෑළවිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නවම් මාසයේ පළමුවන (1) තිථියයි. නවම් මාසය අවසන් වීමට, එනම් මැදින් මාසය ආරම්භ වීමට තව තිථි විසිනවයක් (29) ඉතිරිව ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-01-29.
ලිත
පෙර තිථිය
දුරුතු අව අමාවක
නවම් පුර පෑළවිය පසු තිථිය
නවම් පුර දියවක
"https://si.wikipedia.org/w/index.php?title=නවම්_පුර_පෑළවිය&oldid=733782" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි