නවම් පසළොස්වක
Appearance
නවම් පුර පසළොස්වක[1] එසේත් නැත්නම් නවම් පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නවම් මාසයේ පසළොස්වන (15) තිථියයි. නවම් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. නවම් මාසය අවසන් වීමට, එනම් මැදින් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-13.
ලිත | ||
---|---|---|
පෙර තිථිය නවම් පුර තුදුස්වක |
නවම් පසළොස්වක | පසු තිථිය නවම් අව පෑළවිය |