නවම් අව පෑළවිය
Appearance
නවම් අව පෑළවිය[1] එසේත් නැත්නම් නවම් අව පෑලවිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නවම් මාසයේ දහසයවන (16) තිථියයි. එසේම නවම් මාසයේ අව පක්‍ෂයේ පළමුවන (1) තිථියයි. නවම් මාසය අවසන් වීමට, එනම් මැදින් මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-16.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය නවම් පුර පසළොස්වක |
නවම් අව පෑළවිය | පසු තිථිය නවම් අව දියවක |