Jump to content

නවම් අව පෑළවිය

විකිපීඩියා වෙතින්
(නවම් අව පෑලවිය වෙතින් යළි-යොමු කරන ලදි)

නවම් අව පෑළවිය[1] එසේත් නැත්නම් නවම් අව පෑලවිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නවම් මාසයේ දහසයවන (16) තිථියයි. එසේම නවම් මාසයේ අව පක්‍ෂයේ පළමුවන (1) තිථියයි. නවම් මාසය අවසන් වීමට, එනම් මැදින් මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-16.


ලිත
පෙර තිථිය
නවම් පුර පසළොස්වක
නවම් අව පෑළවිය පසු තිථිය
නවම් අව දියවක
"https://si.wikipedia.org/w/index.php?title=නවම්_අව_පෑළවිය&oldid=735353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි