නර්තන වර්ගීකරණය හා ප්‍රභේද

විකිපීඩියා වෙතින්

යුගල නැටුම් සහභාගී වන සංඛ්යා#ව අනුව නර්තනයෝ තනි නැටුම් යුගල නැටුම් හෝ කණ්ඩායම් නර්තන ලෙස වර්ග කළ හැක. එසේම චාරිතරාD නුකූල නර්තනය, ශෲංගාරාත්මක නර්තනය, පරුඳ සාංගික නර්තනය හා සමාජ නර්තනය වැනි විවිධ අභිමතාර්ථ අනුව සිදුකෙරෙන නර්තන ඇත . නර්තනය හා සංගීතය බොහෝ මුල්කාලීන සංගීත හා නර්තන පර්ත භව සමගාමීව නිර්මාණය වූ හා ඉදිරිපත් කෙරුණු ඒවා විය. මෙම යුගලමය දියුණුව ජිග්, වෝලට්ස්, ටැන්ගෝ, ඩිස්කෝ, සල්සා, ඉලෙක්ට්රොරනික් හා හිප්හොප් ලෙස යුගාන්තරව පැතිරුණි. බැරක් සංගීතය වැනි ඇතැම් සංගීත පර්ට භව බැරක් නර්තනය වැනි සමගාමී නර්තන පරාී භව දරන අතර සම්භාව්ය බැලේ නර්තනය වැනි ඇතැම් නර්තනයෝ සම්භාව්ය සංගීතය වැනි ස්වායක්ත ව දියුණු වූ නර්තන පර්භ භව දරති. සාමාන්යයයෙන් නර්තනය සංගීතයත් සමග ඉදිරිපත් කළ ද එය ස්වාධීනව හෝ ටැප් ඩාන්ස් වැනි එයින්ම උත්පාදනය වන රිද්මයක් සමගින් ඉදිරිපත් කළ හැක. සංගීතයත් සමග ඉදිරිපත් කරන නර්තනය රිද්මයට අනුගතව හෝ එසේ නොමැතිව ඉදිරිපත් කළ හැකි අතැ එය නර්තන ශෛල්යපය මත රැුඳී පවතී. සංගීතය නොමැතිව පවත්වන නර්තනය තමාගේම රිද්මයේ නර්තනය (ඩාන්ස් ටු ඉට්ස් ඔවුන් රිදම්) ලෙස හැඳින්වේ.



http://en.wikipedia.org/wiki/Dance#Dance_classification_and_genres