නර්තන ප්‍රස්තාර‍ය - ඉතිහාසය

විකිපීඩියා වෙතින්

නර්තන ප්‍රස්තාර‍ය - ඉතිහාසය

පළමු පරිගණක අංකනය සජිවිකරණය කරන ලද රූපයක් නර්තන සැලසුම් කරන්නා විසින් යොදු චලනයන්ට අනුව DOM නර්තනය ගැනෙය සේ එඩි ඩොම්බ්‍රොවර් විසින් අගල් 2 වන පුද්ගලිකපරිගණයන් 1982 දී නිපදවන ලධී. සමහර අංගයන් හි විශේෂිත රංගනයන් වන පෝර්ට්හැන්ඩ්, නර්තනය,මොරිස් නරත්නය හා බේලාමෑස් ෆුයුලේ සදහන් කල හැක. ඇත් තඩ්නිසන්ගේ පොවන නැටුම් ශාස්ත්‍රය 1989 හි නර්තන අංගනයන් 13 සෑදෙන් අතර, එකට එන සමාන නිරිමි වලින් එම පද්ධතීනගේ වාසි හා අවාසි දැන ගත හැක. මෙම පොත එලිදැක්විමට හා නර්තන අංගනයේ ගොඩනැගීමට හා ක්‍රියාවෙහි යෙදිමට උපකාරි වෙයි. 1975 වර්ෂයේ දී ඇත් ගාවිසන් ආතර් පෙන්ටි ලියොන්ගේ පැස් ඩී හින්ස ගේ නැටුම් රචන ය නැවත රචනා කල අතර 1844 ලා විවැන්ඩ්යර් එහි මුල් සංගිතය ද ජොෆ්රි බැලේ නාට්‍යමය හිස ප්‍රශ්නි රචිත ‍යොදා ගැනුනි. මෙය සෙන්ටි ලියෝ විසින් ඔහුගේ සිමෙන්නොරියාග්‍රැෆි නර්තන අංගයෙන් ප්‍රතිනිර්මාණය කලහ. 1978 මැරික්ස් බැලේ නර්තනය පිර්ලැනොම් විසින් වේදිකා ගත කරන ලද අතර වර්තමානයේ එය ඔහු සතුව ඇත. පැ ඩි. රිස් බැලේ නර්තනය තවමත් ලාව පුරා රංගන ගත කෙරේ. ඉතා ප්‍රචලිත නර්තන අංකනයන් වන ර්ජේව් එකතුව නර්තනයේ ක්‍රමයෙන් ලෙස බ්ලැඩිමියර් බ්‍රබැනොව්ව් ස්ටෙපනොව් විසින් පටිගත කරන ලදී. එහි අන්තර්ගත වන්නේ ප්‍රසිදධ ඉම්පිරියල් බැලෙය. එය 20 වන ශතව්ෂයේ එකතුවනිහි. මෙයින් බහුතරයක් නැටුම් ශාස්ත්‍රය මෙරයිස් පෙටියා ගේ එකතුවකි. මෙයින් ඔහුගේ මුල් රචකා වන ද ස්ලිපින් බියුටි ගිසෙල් ලානොසයර් හා සිබෝන් විල වේ. අනෙක් රචන අතර ද නම්න්‍රැනර් මුල් පිටපත් ‍ෙනාපෙලා බැලේ නර්තනය වේ.