Jump to content

නයෝමි තක්ෂිලා

විකිපීඩියා වෙතින්

නයෝමි තක්ෂිලා ( 1999 ) ලාංකික රංගන ශිල්පිණියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. එමෙන්ම ඇය ව්‍යාපාරිකාවක්ද වේ.

"https://si.wikipedia.org/w/index.php?title=නයෝමි_තක්ෂිලා&oldid=774634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි