Jump to content

ධම්මික සිරිවර්ධන

විකිපීඩියා වෙතින්
ධම්මික සිරිවර්ධන
උපත
මරණයLua දෝෂය: expandTemplate: template "Death year" does not exist.
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේව්‍යාපාරික, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සහ නිෂ්පාදක

ධම්මික සිරිවර්ධන (ඉංග්‍රීසි: Dhammika Siriwardana also Dhammika Siriwardena also K.D.T Siriwardena) යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරික, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සහ නිෂ්පාදක වරයෙකි.

ඔහු ආදි කර්තෘ හා ආරම්භක සභාපති අලන්කුලම හෝල්ඩිංස් (කැසරෝල් හොටේල්ස්, මැන්ගො මැන්ගො හොටේල්ස්, ෆැමිලි බේකර්ස්, ෆැමිලි සුපර් සුපර්මාකට්, අලන්කුලම ෆිල්මස්) ද වෙයි.

මුල් අවධිය

[සංස්කරණය]

ධම්මික සිරිවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකුකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ධම්මික_සිරිවර්ධන&oldid=736919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි