ධම්මික බණ්ඩාර
පෙනුම
ධම්මික බණ්ඩාර Dammika Bandara | |
|---|---|
| උපත | අගෝස්තු 25, 1964 |
| අනෙකුත් නම් | බන්නැක්ගෙදර විජිත කිත්සිරි ධම්මික බණ්ඩාර |
| අධ්‍යාපනය | පොන්නිලව ජ්‍යෙෂ්ඨ මිශ්‍ර පාසල
කොළඹ ආනන්ද විද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයෙ සංහල විශ්ෂවේදී ගෞරව උපාධි |
| වෘත්තියs | ගීත රචනය,
ගීත විචාරය, ගුරු වෘත්තිය |
| සක්‍රීය වසර | 1970 - 2025අගෝ |
| සංගණ්‍ය කෘතිය | අහෝ මිත්‍රවරුනි (කාව්‍ය) - 1990
මගේ පුංචි රෝස මලේ - 2010 සිහින සක්මන (කාව්‍ය) - 2019 අන්තෝ (කාව්‍ය) - 2021 විදවමින් වින්දෙමි - 2012 |
ධම්මික බණ්ඩාර යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගුරුවරයෙකි. ඔහු ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. [1]
ජනප්‍රිය ගීත
[සංස්කරණය]| ගීතය | ගායකයා | සංගීතය (තනුව) |
|---|---|---|
| මගේ පුංචි රෝස මලේ | අමරසිරි පීරිස් | |
| හන්තානට පායන හද | අමරසිරි පීරිස් | |
මූලාශ්‍ර
[සංස්කරණය]- 1 2 මොනිකා සේරසිංහ (28 අගෝස්තු 2022). "ගුවන් හමුදාවට පොට්ටයෝ ගන්නෙ නෑ කියලා බණිද්දී මම කෑගහලා ඇඬුවා - ධම්මික බණ්ඩාර". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2025.