ද වීක්න්ඩ්
පෙනුම
ඒබල් ටෙස්ෆායේ (උපත: ඒබල් මැක්කොනන් ටෙස්වායේ, පෙබරවාරි 16, 1990), වෘතීමය වශයෙන් ද් වීක්න්ඩ් ලෙස හදුන්වයි. ඔහු කැනේඩියානු ජාතික ගායකයෙකි, ගීත රචකයෙක් හා සුප්‍රකට නලුවෙකි.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ "House of Balloons – The Weeknd". Metacritic. සම්ප්‍රවේශය March 16, 2012.