ද ලෝ ඔෆ් සක්සස් (පොත)

විකිපීඩියා වෙතින්

මෙම පොතට අනුව කෙනෙකුගේ ජිවිතයෙ තිබිය යුතු පුධාන අරමුණු දෙකකි . එනම්,

  • 01. ඔබ යමි කිසි වෘතියකට අති දක්ෂයකු විම.
  • 02. ඔබ ධනවතෙකු විම ,යන්නය.

ඔබට ලොක්කෙකු විමට, ධනවතෙකු විමට පිළීපැදිය යුතු නීතී 15 ක් ඇත. [1]නැපෝලියන් හිල් (Napolean hill) විසින් රචිත “The Law of success” පොතේ දක්වා ඇත. ඒ ගතිගුණ නැතිනමි ධනවතෙනකු විමට ඒවා වර්ධනය කර ගත යුතුය.මෙම ගතිගුණ නෝමැතිව කවදාවත් ලොක්කෙකු , ධනවතෙකු විමට නොහැක. පහත දැක්වෙන්නේ එම නීතී පහළවයි.[1]

  • 01. ඔබට ලොක්කෙකු විමට ධනවතෙකු විමට පුධාන අරමුණක් තිබිය යුතුය.
  • 02. ඔබට දැඩි ආත්ම විශ්වාසයක් තිබිය යුතුය .
  • 03. ඉතිරි කිර‍මේ පුරුද්දක් ඔබට තිබිය යුතුය .
  • 04. යමි වැඩක් කෙනෙකු කියන තුරු නොසිට තනියෙන් හිතලා වැඩ කිරිමේ හැකියාව හා ඕනැකමක් ඔබට තිබිය යුතුය .
  • 05. ඔබ රැකියාව කරන කේෂත්‍රය සමිබන්ධව ඔබේ සිතේ අලුත් ,අලුත් අදහස් ඇති විය යුතුය. ඔබේ සිතේ අලුත් අදහස් ඇති කරගත යුතුය. එමෙන්ම ඔබ තෝරාගත් ‍ කේෂත්‍රයේ ඇති පරණ අදහස් පරණ ක්‍රම නවිකරණය කරගත යුතුය.
  • 06. ඔබ වැඩ කරන වේලාවට ප්‍රබෝධමත් මුහුණක්, ප්‍රබෝධමත් ඇස් , ප්‍රබෝධමත් කථාව , ප්‍රබෝධමත් ගමනක් තිබිය යුතුය.
  • 07. ඔබව පාලනය කරගැනිමට හැකිවිය යුතුයි. එනමි ඔ‍බේ වචන , ඔබේ හැගිම් ඔබ කරන දෙවල් ඔබ විසින්ම පාලනය කරගත යුතුයි.
  • 08. සමාජයේ හෝ රැකියාවෙන් ඔබට පවරන වැඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් නිතරම වැඩ කල යුතුයි.
  • 09. ප්‍රසන්න පෙෳරුෂයක් ඔබට තිබිය යුතුය.
  • 10. යම් දෙයක් ගැන නිවරැදිව සිතිමේ ශක්තියක් ඔබට තිබිය යුතුය.
  • 11. ඔබ‍ට යමක් ගැන යම් අරමුණක් ගැන අවධානය යොමු කරගෙන සිටිමේ හැකියාව සහ පළපුරුද්ද තිබිය යුතුය.
  • 12. අන් අය සමග සහයෝගයෙන් වැඩ කිරිමේ හැකියාව ඔබට තිබිය යුතුය.
  • 13. ඔබ ලබන පරාජයන් හා නින්දාවලින් ප්‍රයෝජන ගතයුතුය .එනම් පාඩමක් ඉගන ගත යුතුය.
  • 14. ඔබ නෝපිළිගන්නා මතයක් වුවත් අකමැති දෙයක් වුවත් සමාජයෙදි අමාරුයෙන් හෝ ඉවසන්න පුරුදුවිය යුතුය.
  • 15. ඔබට ලෝක්කෙකු ධනවතෙකු විමට අවශ්‍ය නම් ඉහත ජයග්‍රරහනයේ රහස් (නීතී) ඔබ වැඩ කරන වේලාවට හෝ සමාජයේ ගැවසෙන විට යෙදිය යුතු වේ.

References[සංස්කරණය]

  1. 1.0 1.1 නැපෝලියන් හිල් (Napolean hill): Law of success
"https://si.wikipedia.org/w/index.php?title=ද_ලෝ_ඔෆ්_සක්සස්_(පොත)&oldid=471036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි