ද ප්‍රපෝසල්

විකිපීඩියා වෙතින්

"ද ප්ර පෝසල්" යනු 2009 වසරේ නිෂ්පාදනය කරන ලද ඇමරිකානු ආදර විකට චිත්රවපටයකි. මෙහි කළමනාකරන කටයුතු කර ඇත්තේ “ඈන් ෆ්ලෙචර්” විසින් වන අතර කථාව ලියා ඇත්තේ " පීටර් එයාරෙලි " විසිනි. මෙම චිත්රුපටයේ ප්ර්ධාන චරිත සැන්ඩ්රා0 බුලොක් සහ යෙන් රෙයිනොල්ඩ් විසින් රඟපාන අතර සහය චරිත බෙටී වයිට්, මේරි ස්ටීන්බර්ග් සහ ක්රේ‍ග් ටී නෙල්සන් විසින් රඟපානු ලබයි. චිත්රනපටය නිෂ්පාදනය කරන ලද්දේ " මෙන්ඩල් චිත්රසපට " විසින් වන අතර චිත්ර පටය 2009 ජූනි 19 වන දින උතුරු ඇමරිකාවේ නිදහස් කරන ලදි. කථාව මධ්ය ගත වී අත්තේ කැනේඩියානු ආගමන කාන්තාවක් වන "මාග්රපට් ටේට් " වටාය . ඇයගේ වීසා බලපත්ත්රනය කල් ඉකුත් වීම හේතුවෙන් දඬුවම් ලැබේයැයි බියෙන් පසු වන අතර ඇයගේ රක්ෂාාව අහිමි වේයැයි බිය වී ඇයගේ විධායක නිලධරියා හට තමාගේ සැමියා ලෙස තාවකාලිකව පෙනී සිටීමෙ සඳහා කැමති කරවා ගනී. මූලික කුමන්ත්රයනය වන්නේ මාග්ර ට්ගේ වීසා බලපත්රෙ ගැටලුව විසඳා ගැනීම වන අතර, පසුව ඹවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය කුමන්ත්රගනය සැබෑවක් බවට පත් කරයි. චිත්රතපටයේ ආරම්භය සිදු වී අත්තේ 2005 වසරේ " චියාරෙලි " විසින් ප්රදථම චිත්රනපට තිර රචනය කිරීමත් සමඟය. මූලික චිත්ර පටකරණය සිදු වේ ඇත්තේ 2008 වසරේ මාර්තු සිට මැයි යන මාස දෙක තුලදීය. චිත්රනපටය සඳහා දෙආකාරයේම හොඳ සහ නරක ප්රරතිචාර ලඳ අතර ඩොලර් මිලියන 317කට අධික බොක්ස් ඔෆිස් වාර්තා බිදූ චිත්රරපටයක් බවට පත් විය. ද ප්රරපෝසල් චිත්ර්පටය වඩිම ආධායමක් ලද ආදර විකට චිත්ර පටය ලෙස වාර්තා අතරට පත් වේ.


කථා වස්තුව[සංස්කරණය]

මාග්රමට් ටෙට් පොත් ප්රනකාශන ආයතනතයක විධායක නිළධාරිනියක් ලෙස කටයුතු කරයි. ඇයගේ ලක් ඉකුත් වූ වීසා බලපත්රෙය නිසා ඇයව රටින් නෙරපීමට යන බව දැන ගන්නා මාග්රළට්, ඇයගේ උපකාරකයා වන "ඇන්ඩ්රිීව් පැක්ස්ටන්" හට තමාගේ සැමියා ලෙස පෙනී සිටීමට කැමති කරවා ගනී. මිස්ට්ර්ර ජීබ්ර්කට්සන් විසින් ඔවුන් රටින් නෙරපා හරීම මඟ හැරීම සඳහා ඔවුගෙන් වෙන් වෙන්ව දෙදෙනා පිලිබඳව විස්තර අසන බව පවසයි. ඔවුගෙන් පිළිතුරු නොලැබුනහොත් මාග්රගට්ව කැනඩාවට නෙරපා හරින අතර ඇන්ඩ්රිබව්ව ඩොලර් 250,000ක දඬයක් සමඟ සිර ගෙදර දමන බවට දැනුම් දෙයි. මාග්රනට්ගේ අවශ්යබතාවය ඉටු වූවාට පසුව ඇන්ඩ්රියව්ව කර්තෘ කරන බවට මාග්රපට් පොරොන්දූ වේ. ජෝඩුව ඇන්ඩ්රි්ව්ගේ පවුලේ උදවිය මුන ගැසීම සඳහා සිට්කා අලස්කා නුවරට යයි. එහිදී මාග්ර ට් හට ඇන්ඩ්රිටව්ගේ අම්මා " ග්රේගස්" සහ අත්තම්මා වන " ඇනී ග්රැපමී " හමු වේ. නිවසට යන අතරතුර හමුවන සෑම කඩයකම "ජෙක්ස්ටන්" නම ගසා ඇති බව මාග්රගට්ගේ අවදානයට ලක් වන අතර ඇන්ඩ්රිපව්ගේ පවුල පොහොසත් බව එයින් මාග්රෙට් හට වැටහේ. පිළිගනීමේ උත්සවයකට සහභාගී වී සිටින අතරතුරදී තමාගේ ඉහළ නිළධාරියා සමඟ හාදකමක් පවත්වනවා යැයි දැනගෙන කේන්ති ගොස් සිටින ඇන්ඩ්රි ව්ගේ පියා හට තමා එය වාසි තකා කරනා බව ඇන්ඩ්රි ව් පවසයි. ඔවුන් දෙදෙනාගේ විවාදයෙන් පසුව ඇන්ඩ්රිටව් තමාගේ විවාහ ගිවිස ගැනීම පැමිණ සිටින පිරිස හට දනුම් දෙයි. මාග්ර ට් හට ඇන්ඩ්රි ව්ගේ පෙර පම්වතිය වන " ජර්ට්රිවයුට්" හමුවන අතර උත්සවය අවසන් වූවාට පසුව ග්රේ්ස් සහ ග්රැමමී, මාග්රවට් හට ඇන්ඩ්රි ව් සමඟ බෙදා ගන්නා කාමරය පෙන්වයි. පසුදින ග්රේ්ස් සහ ග්රැ‍මී , මාග්රිට්ව රාත්රීර සමාජ ශාලාවකට රැගෙන යන අතර එය අතරතුරදී ජර්ට්රිනයුට් හරහා ඇන්ඩ්රිුව්ගේ එකම ආශාව කර්තෘ කෙනෙක් වීම බව මාග්රමට් දැන ගන්නා අතර ඇන්ඩ්රිටව් ජර්ට්රිමයුට් හට විවාහ යෝජනාවක් කළ බවද දැන ගනී. කර්තෘ කෙනෙක් වනවානම් ඇන්ඩ්රිාව් හට නිව්‍ යෝර්ක් නුවරට යෑමට සිදුවන නිසා ජර්ට්රිළයුට් එයට අකමැති වූ බවද මාග්රකට් දැන ගනී. එදින නැවත ගෙදර පැමිණි පසු ඇන්ඩ්රිෝව් සහ පියාගේ ගැටලුව පිළිබදව මාග්රදට් දැනගන්නා අතර ඇය ඒ පිළිබඳව ඇන්ඩ්රිැව්ගෙන් අසයි.

පසුදිනගේ පවුල විසින් ඔවුන් දෙදෙනා හට විවාහ වන ලෙස යෝජනා කරයි. ඇන්ඩ්රිරව් සහ ඔහුගේ පවුල කෙතරම් සමීප ලෙස කටයුතු කරනවාදැයි දැනගත් විට මාග්රවට් දුකට පත්වන අතර එය ඉවසාගැනීමට නොහැකිව ඇය ඇන්ඩ්රිගව් සමඟ බෝට්ටුවක නැඟ ඉතාමත් වේගයෙන් ගමන් කිරීමට පටන් ගනී. ඇය අවුරුදු 16 සිට තනියෙන් ජීවත්වූ බවත් එම වයසේදී තමාට දෙම්ව්පියන් නැතිවූ බවත් එදා පටන් පවුලක් වීම කෙබදුදැයි ඇයට අමතක වී ඇති බවත් ඇය පවසයි.

ඇයට වේගය පාලනය කර ගත නොහැකිව බෝට්ටුව බෝයාවේ වැදීමට යන අතර එය වැළැක්වීම සඳහා ඇන්ඩ්රිිව් බෝට්ටුව වේගයෙන් අනෙක් අතට හරවයි. හැරවීමේ වේගයට මාග්රීට් බෝට්ටුවෙන් එළියට වැටේ. ඇන්ඩ්රි ව් එවිට ඉක්මණින් බෝට්ටුව ආපස්සට හරවා ඇයව බේරා ගනී. විවාහ උත්සවයේදී මාග්රටට් ඔවුන් දෙදෙනාගේ සත්ය කතාව පවසන අතර එහිදී පමිණ සිටින ජිල්බ්ර්නට්සන් ඇයට කැනඩාව අතහැර යෑම සඳහා පැය 24ක් ලබා දෙන බව පවසයි. මාග්රහට් නැවත පැක්සන් නිවසට ඇඳුම් ලෑස්ති කර ගැනීම සඳහා පැමිණේ.

ඇන්ඩ්රිඳව් මාග්රපරට් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් සිටි කාමරයට දුවගෙන යයි. නමුත් ඔහු යන විට මාග්ර රට් පිටත්ව ගොස් ඇති අතර ඇය ඇන්ඩ්රිටව් හට අත් පිටපතක් තබා ගොස් තිබේ. එය ප්ර්කාශනය කරන බවට පොරොන්ඳුවක්ද ඒ සමඟ තබා ඇත. ජර්ට්රි යුට් ඇන්ඩ්රි ව්ව සනසන්න උත්සහ කරන අතර ඔහු මාග්ර්රට් පසුපස යනවාදැයි ඇය අසයි. එවිට ඔහු මාග්රටරට් සෙවීම සඳහා ගෙදරින් ඉක්මණින් පිටත්ව යන්නට පටන් ගැනීමත් සමඟම ඔහු සහ පියා අතර තවත් වාදයක් ඇති වේ. අත්තම්මා " ඇනී" බොරු හදවත් කැක්කුමක් ගෙන ඇය මිය යාමට පෙර ඇන්ඩ්රි්ව් සහ පියා හත මිතුරු වන ලෙස ඉල්ලීමක් කරයි. ගැටලුව විසදුනාට පසුව ඇනී බොරු හදවත් කැක්කුමක් ගත් බව පවසන අතර අත්තටම ඇන්ඩ්රි ව් සහ මාග්ර රට් ආදරය කරනා බව දෙමව්පියන් තේරුම් ගනී.

ඇන්ඩ්රිරව් මාග්රදට් හමුවීම සඳහා නිව් යොර්ක් නුවරට ගොස් ඔහු ඇයට ආදරය කරන බව කාර්යාරලයේ සියල්ලන්ම ඉදිරියේ පවසා ඇයව සිප ගනී. අවසාන වශයෙන් ඔවුන් නැවත ජිල්බර්ට්සන් වෙත ගොස් ඔවුන් නැවත විවාහ වූ බවත් මෙවර එය සත්යස වශයන්ම සිදු වූ බවත් පවසයි.

යටි ලියමන් පෙළ
යටි ලියමන් පෙළ

නිෂ්පාදනය[සංස්කරණය]

" පීටර් චියාරෙලි " මූලික වශයෙන් චිත්රාපට පිටපත 2005 වසරේ ලියන ලදි. 2007 හි මැයි මස සැන්ඩ්රා් බුලොක් විසින් මෙහි ප්රිධාන චරිතය රඟපාන බව දැනුම් දෙන ලදි. ප්රිථමයෙන් මේ සඳහා තෝරාගෙන තිබුනේ ජූලියා රොබර්ට්ස් වන අතර පසුව එම අදහස වෙනස් වී ඇත. ඉන් මාස දෙකකට පසුව " රයන් රේයිනොල්ඩ්ස් " පිරිමි ප්රරධාන චරිතය කරන බව දැනුම් දෙන ලදි. 2008 වසරේ ජනවාරි මස “ටච් ස්ටෝන් පික්ච්ර්රස් " ඈන් ෆ්ලෙචර් සමඟ ච්ත්ර පටය අධ්යනක්ෂමනය කිරීමට කටයුතු සැළසුම් කරන ලදි.

චිත්ර්පටකරනය 2008 අප්රේනල් මස රොක් පෝර්ට් හි ආරම්භ විය. මූලික දින වලදී රටෙහි නගර ප්ර දේශ සිට්කා සහ අලස්කා නියෝජනය කිරීම සඳහා යොදාගෙන ඇත. මූලික රූපගතකරණය නිළ වශයෙන් අප්රේොල් 9 වන දා පටන් ගත් අතර පැය 24ක් පුරා එය සිදු කර ඇත. සැන්ඩ්රා බුලොක් සහ ඇයගේ සැමියා රිය අනතුරකට භාජනය වීමත් සමඟ චිත්රැපටයේ රූපගතකරණය දින කිහිපයකට නැවත්වීමට සිදුව ඇත. විවාහ උත්සව අවස්ථාව රූපගතකර ඇත්තේ 20 වන ශතවර්ශයේ තුන් මහල් වික්ටෝරියන් නිවසකය.. එහි රූපගතකරණය සති 3ක් පුරා සිදු කර ඇත. නිෂ්පාදන කටයුතු පළමුවන මහලේ සිදුව ඇති අතර මීට අමතරව අනෙක් කටයුතු බොස්ටන් නුවර බැංකු නිවාසයක සිදු කර ඇත.

ප්රාචාරක දැන්වීම් කටයුත්තක් ලෙස රෙයිනොල්ඩ්ස් නිර්වස්ත්ර දර්ශනයක පෙනී සිටීම පිළිබඳව කතා කළ අතර , මෙය දින 3ක් පුරා රූපගත කළ අතර ආසන්න වශයන් දින 12ක් නිශ්පාදනය සඳහා වැය විය. මේ පිළිබදව බුලොක් පැවසුවේ ඇය ඉතාමත් තැති ගැන්වී සිටි බවත් අනෙක් අය එය ඉතාමත් සාමන්ය් දිනයක් ලෙස පන්වූ නිසා එය ඉතාමත් ලේසි වූ බවය.


ප්රවචාරයට පමුණුව සහ පිළිගැනීමේ උත්සවය[සංස්කරණය]

බොක්ස් ඔෆිස්[සංස්කරණය]

ද ප්ර පෝසල් චිත්රිපටය මුලින්ම තිරගත වූයේ 2009 වසරේ ජූනි 19 වනදා ඇමරිකාවේදීය. එහි පළමු දිනයේදී අනුමාන කළ පරිදි ඩොලර් මිලියන 12.7 ක් ඉපයූ අතර සිනමාහල් 3056ක් පුරා මෙය තිරගත විය. චිත්ර පටය එක් දිනක් පුරා වැඩිම ආදායමක් ඉපයූ චිත්ර2පටය ලෙස වාර්තා අතරට එකතු වේ.

පසුව එය පළමු සතිය ඇතුළත ඩොලර් මිලියන 34කට වඩා වැඩි ආදායමක් ලබාගත්තේ " ඉයර් වන්", "අප්", ද හැං ඔවර්" යන චිත්රඩපට වල ආදායම් වාර්තා බිද දමමිනි. මෙය නරඹන්නට පැමිණි පිරිස අතරින් 63% ක් ගැහැණු අය වන අතර, 78% ක් වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පිරිස වේ. 71%ක් ජෝඩු වශයෙන් නරඹන්නට පැමිණි අය වේ.

මෙය නරඹන්නට පැමිණි පිරිස අතරින් 63% ක් ගැහැණු අය වන අතර, 78% ක් වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පිරිස වේ. 71%ක් ජෝඩු වශයෙන් නරඹන්නට පැමිණි අය වේ. මෙය බුලොක්ගේ විශාලතම ප්රදචාරක සති අන්තය ලෙස ඇය නම් කර ඇත. 2011 ඔක්තෝබර් වන විට චිත්ර පටය ඩොලර් මිලියන 164කට වඩා ඇමරිකාව සහ කැනඩාව තුළදී උපයා තිබිණ.


මාධ්ය ගතකරණය[සංස්කරණය]

චිත්රිපටය ටච් ස්ටෝන් හෝම් එන්ටර්ටේන්මන්ට් විසින් ඩීවීඩී සහ බ්ලූ රේ හරහා ලබා දෙන ලදි. පළමු සතිය අතුළත ඒකක මිලියන 2.4කට වඩා විකිණී තිබී ඇත්තේ බොක්ස් ඔෆිස් වාර්තා ඩොල්ර්ර මිලියන 39.3ක් ලෙස අලුත් කරමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ද_ප්‍රපෝසල්&oldid=376803" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි