ද නේෂන් (ශ්‍රී ලංකාව)
පෙනුම
(ද නේෂන් වෙතින් යළි-යොමු කරන ලදි)
| වර්ගය | සතිපතා පුවත්පත |
|---|---|
| අයිතිකරු | රිවිර මීඩියා කෝපරේෂන් පුද්ගලික සමාගම |
| ඇරඹුනේ | 2006 |
| භාෂාව | ඉංග්‍රීසි |
| මූලස්ථානය | 742, මරදාන පාර, කොළඹ 10, ශ්‍රී ලංකාව |
| සංසරණය | 132,000 (පෙබරවාරි 2012) |
| බුහුනණීය පුවත්පත් | රිවිර |
| නිල වෙබ්අඩවිය | nation.lk |
ද නේෂන් යනු ශ්‍රී ලංකාවේ රිවිර මීඩියා කෝපරේෂන් පුද්ගලික සමාගම විසින් සතිපතා ප්‍රකාශයට පත් කරනු ලබන ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වේ. එය 2006 වර්ෂයේදී ආරම්භ කරන ලදි.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- ද නේෂන් නිල වෙබ් අඩවිය