ද කිං'ස් ඩෝටර්, සූ බෙක්-හ්යං

විකිපීඩියා වෙතින්
ද කිං’ස් ඩෝටර්, සූ බෙක්-හ්යං
ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේThe Daughter of the Emperor
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
ප්‍රේම වෘත්තාන්ත
ක්‍රියාදාම
රචනය කලේහ්වං ජින්-යොං
අධ්‍යක්ෂණය කලේලී සන්-යොබ්
චෝයි ජූන්-බේ
රඟපෑමසෝ හ්‍යුන්-ජින්
සෝ වූ
ලී ජේ-ර්යොං
ජෝ හ්‍යුන්-ජේ
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන108
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)කිම් ජින්-මින්
නිෂ්පාදක(යෝ)කිම් හෝ-ජූන්
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
මුල් ධාවනයසැප්තැම්බර් 30, 2013 (2013-09-30) – මාර්තු 14, 2014 (2014-03-14)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ද කිං’ස් ඩෝටර්, සූ බෙක්-හ්යං (කොරියානු제왕의 딸, 수백향; ප්‍රරෝJe-wang-ui ttal, Su Baek-hyang; හෙවත් ද ඩෝටර් ඔෆ් ද එම්පරර්) යනු බෙක්ජේහි මුර්යොං රජුගේ දියණිය වන සූ බෙක්-හ්යංගේ දිවිය නිරූපණය කෙරෙන ඓතිහාසික නාට්‍යයකි. 2013 සැප්තැම්බර් 30 සිට 2014 මාර්තු 14 දක්වා MBC නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල 20:55ට (KST) මෙය විකාශය වූයේ කථාංග 108කින් යුක්තව ය.[1][2] මෙම කතාමාලාව කථාංග 120කින් යුක්තව විකාශය කිරීමට සැලසුම් කොට තිබුණත්, පසුව 2014 මාර්තු 4 දින එය කථාංග 108කට කපා දැමිණි.[2]

කථාපුවත[සංස්කරණය]

යුං යනු දොංසොං රජුගේ ඥාති සොහොයුරකු වන අතර, ඔහු රජුගේ හමුදාවේ සාර්ථක සෙන්පතියකු ද වේ. ඔහු මාලිග නිලධාරියකු වන බෙක්-ගාගේ දියණිය වන චේ-හ්වාට පෙම් කරයි. බෙක්-ගාට අවශ්‍ය වන්නේ යුං සිහසුනට පත්කොට සිය දියණිය රැජින වනු දැකීමටයි. රජුගේ ඝාතනයට බෙක්-ගා හසුවන විට, මෙම පෙම්වතුන් දෙදෙනා වෙනස් මාර්ගවල ගමන් ගනිති: ගූ-චුන් නම් සේවකයකු විසින් චේ-හ්වා ගයා රාජ්‍යය වෙත රැගෙන යයි. එහි දී ඇය යුංගේ දියණිය වන සෝල්-නන්ට උපත ලබා දෙයි. අනතුරුව ඇය තම දිවි ගලවාගත් තැනැත්තා සමගින් විවාහ වේ. වසර කිහිපයකට පසුව, ඇය සොල්-හී බිහි කරයි. මේ අතර, සිය පෙම්වතිය මියගොස් ඇතැයි විශ්වාස කරන යුං මුර්යොං ලෙස සිහසුනට පත්වේ. හිටපු රජ දොංසොංගේ පුත් ජින්-මූ ආරක්ෂා කරගැනීමට ඔහු සිය පුත්‍රයා වන මියුං-නොං ඔහු සමගින් මාරු කරයි. වසර ගණනාවකට පසු, සරල මනසැති සොල්-නන් මියුං-නොං සමග ප්‍රේමයෙන් බැ‍ඳෙයි. නමුත් ඇගේ මහත් අපේක්ෂා සහගත සොයුරිය සොල්-හී උත්සාහ දරන්නේ කුමරියක වීමටයි.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

බි මූන්[සංස්කරණය]

රාජ මාලිගය[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

මුල් නාදපථය[සංස්කරණය]

OST 1 කොටස[සංස්කරණය]

අංකය. ගීතයශිල්පීන් කාලය
1. "ජොන්ග්‍යුප්සා (පොප් ප්‍රභේ.) (정읍사 (පොප් ප්‍රභේ.))"  ලී සං-යුන් 4:34
2. "ජොන්ග්‍යුප්සා (පොප් ප්‍රභේ.) (정읍사 (පොප් ප්‍රභේ.))" (වාදන.)  4:34
සම්පූර්ණ දිග:
9:08

OST 2 කොටස[සංස්කරණය]

අංකය. ගීතයශිල්පියා කාලය
1. "ජොන්ග්‍යුප්සා (정읍사)"  සෝ හ්‍යුන්-ජින් විශේ. කිම් නා-නි 4:34
2. "‍ජොන්ග්‍යුප්සා (정읍사)" (වාදන.)  4:34
සම්පූර්ණ දිග:
9:08

තක්සේරුව[සංස්කරණය]

පහත වගුවෙහි නිල් පැහැ සංඛ්‍යා මගින් අවම අගයයන් ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයන් ද නිරූපණය වේ.

කථාංගය # මුල් විකාශන දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[3] AGB නීල්සන්[4]
1 30 සැප්තැම්බර් 2013 7.4% 8.8% 7.5% 8.6%
2 1 ඔක්තෝබර් 2013 7.5% 8.2% 7.3% 8.5%
3 2 ඔක්තෝබර් 2013 7.1% 8.4% 6.7% 8.0%
4 3 ඔක්තෝබර් 2013 5.5% 6.2% 6.5% 7.5%
5 4 ඔක්තෝබර් 2013 5.6% 5.7% 5.6% 5.8%
6 7 ඔක්තෝබර් 2013 7.7% 9.0% 7.1% 7.9%
7 8 ඔක්තෝබර් 2013 7.5% 8.7% 7.1% 8.0%
8 9 ඔක්තෝබර් 2013 8.5% 9.4% 8.2% 8.7%
9 10 ඔක්තෝබර් 2013 7.2% 7.4% 7.4% 8.3%
10 11 ඔක්තෝබර් 2013 6.6% 7.4% 6.6% 7.3%
11 15 ඔක්තෝබර් 2013 5.6% 6.1% 6.1% 6.6%
12 17 ඔක්තෝබර් 2013 6.4% 7.2% 6.9% 7.6%
13 18 ඔක්තෝබර් 2013 5.7% 6.2% 5.6% 5.7%
14 21 ඔක්තෝබර් 2013 7.5% 7.6% 7.0% 7.3%
15 22 ඔක්තෝබර් 2013 7.8% 8.6% 7.7% 8.3%
16 23 ඔක්තෝබර් 2013 7.7% 8.2% 7.1% 7.8%
17 24 ඔක්තෝබර් 2013 7.8% 8.3% 7.4% 8.2%
18 25 ඔක්තෝබර් 2013 7.7% 8.4% 6.1% 6.7%
19 28 ඔක්තෝබර් 2013 6.7% 7.2% 8.0% 8.4%
20 29 ඔක්තෝබර් 2013 6.9% 7.2% 7.3% 8.0%
21 30 ඔක්තෝබර් 2013 7.6% 8.1% 7.3% 8.1%
22 1 නොවැම්බර් 2013 6.8% 7.8% 7.6% 7.9%
23 4 නොවැම්බර් 2013 6.9% 7.1% 7.6% 8.3%
24 5 නොවැම්බර් 2013 8.4% 9.1% 8.7% 9.6%
25 6 නොවැම්බර් 2013 8.1% 8.5% 8.2% 8.6%
26 7 නොවැම්බර් 2013 7.8% 8.0% 8.3% 9.3%
27 8 නොවැම්බර් 2013 7.7% 8.4% 8.1% 9.1%
28 11 නොවැම්බර් 2013 8.5% 9.3% 7.5% 7.9%
29 12 නොවැම්බර් 2013 8.0% 8.6% 8.8% 9.3%
30 13 නොවැම්බර් 2013 6.9% 7.3% 8.0% 8.6%
31 14 නොවැම්බර් 2013 8.2% 8.8% 7.6% 8.4%
32 15 නොවැම්බර් 2013 6.4% 6.6% 5.7% 6.6%
33 18 නොවැම්බර් 2013 7.8% 8.8% 8.6% 9.4%
34 19 නොවැම්බර් 2013 8.8% 10.1% 8.7% 9.3%
35 20 නොවැම්බර් 2013 8.2% 8.0% 7.6% 8.0%
36 21 නොවැම්බර් 2013 8.4% 8.6% 8.1% 8.4%
37 22 නොවැම්බර් 2013 8.1% 8.4% 7.9% 8.5%
38 25 නොවැම්බර් 2013 8.8% 10.6% 8.5% 8.9%
39 26 නොවැම්බර් 2013 8.2% 9.0% 8.7% 9.0%
40 27 නොවැම්බර් 2013 8.3% 8.1% 8.6% 9.2%
41 28 නොවැම්බර් 2013 8.6% 9.5% 8.8% 9.6%
42 29 නොවැම්බර් 2013 7.8% 8.7% 7.7% 8.2%
43 2 දෙසැම්බර් 2013 10.1% 11.7% 8.6% 9.0%
44 3 දෙසැම්බර් 2013 9.7% 9.9% 9.7% 10.7%
45 4 දෙසැම්බර් 2013 8.7% 9.4% 9.2% 10.0%
46 5 දෙසැම්බර් 2013 8.6% 9.2% 9.6% 10.2%
47 6 දෙසැම්බර් 2013 8.2% 8.5% 8.2% 9.1%
48 9 දෙසැම්බර් 2013 8.9% 10.3% 9.7% 10.3%
49 10 දෙසැම්බර් 2013 9.4% 10.4% 10.0% 10.4%
50 11 දෙසැම්බර් 2013 8.5% 9.6% 9.0% 9.1%
51 12 දෙසැම්බර් 2013 9.3% 10.8% 9.1% 9.2%
52 13 දෙසැම්බර් 2013 8.0% 8.9% 8.4% 9.5%
53 16 දෙසැම්බර් 2013 9.3% 10.8% 8.8% 9.1%
54 17 දෙසැම්බර් 2013 9.4% 10.9% 9.2% 9.4%
55 18 දෙසැම්බර් 2013 9.0% 9.9% 9.0% 9.7%
56 19 දෙසැම්බර් 2013 8.4% 9.0% 8.9% 9.5%
57 20 දෙසැම්බර් 2013 7.7% 8.4% 9.2% 9.4%
58 23 දෙසැම්බර් 2013 9.9% 10.1% 9.5% 10.5%
59 24 දෙසැම්බර් 2013 8.9% 9.9% 9.6% 10.5%
60 25 දෙසැම්බර් 2013 9.1% 10.1% 10.3% 11.5%
61 26 දෙසැම්බර් 2013 9.3% 10.2% 10.2% 11.4%
62 27 දෙසැම්බර් 2013 7.8% 8.0% 9.1% 9.8%
63 1 ජනවාරි 2014 9.7% 10.5% 10.6% 11.6%
64 2 ජනවාරි 2014 9.3% 10.2% 9.6% 10.6%
65 3 ජනවාරි 2014 8.3% 9.5% 8.9% 9.4%
66 6 ජනවාරි 2014 9.2% 10.4% 10.4% 10.6%
67 7 ජනවාරි 2014 10.3% 11.6% 10.2% 11.0%
68 8 ජනවාරි 2014 9.6% 11.1% 9.0% 9.7%
69 9 ජනවාරි 2014 8.7% 9.7% 9.6% 10.8%
70 10 ජනවාරි 2014 8.9% 10.8% 8.4% 9.0%
71 13 ජනවාරි 2014 9.9% 11.9% 9.3% 10.1%
72 14 ජනවාරි 2014 10.1% 11.6% 10.5% 10.7%
73 15 ජනවාරි 2014 8.8% 10.3% 9.9% 10.3%
74 16 ජනවාරි 2014 10.5% 12.3% 10.2% 10.4%
75 17 ජනවාරි 2014 8.2% 8.3% 8.9% 9.9%
76 20 ජනවාරි 2014 9.8% 11.6% 10.3% 11.4%
77 21 ජනවාරි 2014 9.8% 10.6% 11.1% 12.1%
78 22 ජනවාරි 2014 9.7% 9.8% 9.7% 9.8%
79 23 ජනවාරි 2014 9.4% 11.4% 9.7% 10.6%
80 24 ජනවාරි 2014 9.6% 10.1% 9.2% 9.5%
81 27 ජනවාරි 2014 10.0% 11.1% 9.0% 9.4%
82 28 ජනවාරි 2014 9.4% 10.5% 9.8% 10.3%
83 29 ජනවාරි 2014 9.2% 10.2% 9.1% 9.3%
84 3 පෙබරවාරි 2014 10.6% 12.0% 10.8% 11.1%
85 4 පෙබරවාරි 2014 10.6% 11.5% 10.6% 11.1%
86 5 පෙබරවාරි 2014 9.6% 10.3% 10.0% 10.5%
87 6 පෙබරවාරි 2014 9.8% 11.0% 10.1% 10.7%
88 7 පෙබරවාරි 2014 9.3% 9.7% 10.0% 10.6%
89 13 පෙබරවාරි 2014 8.6% 9.1% 9.1% 9.5%
90 14 පෙබරවාරි 2014 10.0% 10.9% 9.1% 9.6%
91 17 පෙබරවාරි 2014 10.9% 12.4% 10.6% 10.8%
92 19 පෙබරවාරි 2014 10.8% 11.7% 11.5% 11.5%
93 20 පෙබරවාරි 2014 10.7% 11.3% 10.7% 10.8%
94 24 පෙබරවාරි 2014 10.0% 12.9% 10.9% 11.8%
95 25 පෙබරවාරි 2014 10.9% 12.3% 11.6% 11.7%
96 26 පෙබරවාරි 2014 10.5% 11.1% 10.8% 10.5%
97 27 පෙබරවාරි 2014 11.1% 12.4% 10.8% 11.5%
98 28 පෙබරවාරි 2014 10.0% 11.0% 11.4% 11.2%
99 3 මාර්තු 2014 10.6% 12.2% 11.8% 12.0%
100 4 මාර්තු 2014 10.4% 11.0% 11.4% 11.5%
101 5 මාර්තු 2014 11.1% 12.2% 10.5% 10.2%
102 6 මාර්තු 2014 10.5% 12.2% 10.7% 11.0%
103 7 මාර්තු 2014 10.2% 12.0% 9.8% 9.7%
104 10 මාර්තු 2014 11.6% 13.2% 11.0% 11.2%
105 11 මාර්තු 2014 10.9% 11.5% 11.5% 12.0%
106 12 මාර්තු 2014 11.2% 11.5% 11.7% 12.2%
107 13 මාර්තු 2014 11.3% 12.5% 11.4% 12.4%
108 14 මාර්තු 2014 11.5% 11.8% 11.6% 11.7%
සාමාන්‍යය 8.83% 9.73% 9.02% 9.58%

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය ලාභියා ප්‍රතිඵලය
2013 MBC නාට්‍ය සම්මාන ඉහළම විශිෂ්ඨතා සම්මානය, මාලා නාට්‍යයක නළුවා ලී ජේ-ර්යොං නිර්දේශිත
විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නළුවා ජෝ හ්‍යුන්-ජේ නිර්දේශිත
විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක හොඳම නිළිය සෝ හ්‍යුන්-ජින් නිර්දේශිත
සෝ වූ නිර්දේශිත
2014 APAN ස්ටාර් සම්මාන විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නිළිය සෝ හ්‍යුන්-ජින් නිර්දේශිත

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 이재룡, MBC '수백향' 합류..무령대왕 역 [Lee Jae-ryong joins MBC "Soo Baek-hyang"... as King Muryeong] (කොරියානු බසින්). August 29, 2013. සම්ප්‍රවේශය October 19, 2016.
  2. 2.0 2.1 올림픽 폭격 ‘수백향’, 3월14일 종영..108회로 마무리 [Olympics-bombed "Soo Baek-hyang" will end on March 14... with 108 episodes] (කොරියානු බසින්). February 26, 2014. සම්ප්‍රවේශය October 19, 2016.
  3. "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය October 19, 2016.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය October 19, 2016.{{cite web}}: CS1 maint: unrecognized language (link)

බාහිර සබැඳි[සංස්කරණය]