Jump to content

දේශපාලන පද්ධති - දළ විශ්ලේෂණය Political systems-overview

විකිපීඩියා වෙතින්

දේශපාලන පද්ධති යනු දේශපාලන හා රාජ්‍ය පද්ධතියයි. මෙය නීති පද්ධතිය,ආර්ථික පද්ධතිය,සංස්කෘතික පද්ධතිය සහ වෙනත් සමාජ පද්ධතිය සමග සංසන්දනය කළ හැක.දේශපාලන පද්ධතිය ඒවායෙන් වෙනස් වන අතර එය අවකාශීය වමේ කොමියුනස්ට් වාදයේ සිට දකුණේ ෆැසිස්ට් වාදය දක්වා පෙල ගැස්සවිය හැකිය.කෙසේ වෙතත් මේ එකක් හෝ ශුද්ධ ස්වභාවයෙන් නොවන බැවින් බොහෝ දේශපාලන ක්‍රම පවතින්නේ මෙහි මධ්‍යයේ ධන වාදයට ආසන්නවය.

දේශපාලන පද්ධතියට නිර්වචන ගණනාවකි.


  • ආයතන,බලපෑම් කණ්ඩායම් (දේශපාලන පක්ෂ වෘත්තිය සමිති) සහ ඒවා අතර සම්බන්ධතා මෙන්ම ඔවුන්ගේ ක්‍රියාවන් පාලනය කරන දේශපාලන විදි සහ නීති දේශපාලන පද්ධතියට අයත්වේ.
  • එය බලයේ රැදී සිටින සමාජ සංවිධානයේ සාමාජිකයන්ගෙන් සමන්විතය.
  • එයට ප්‍රධාන ලක්ෂණ දෙකකි.එනම් එය ප්‍රතික්‍රියා කරන පරිසරයට අදාළව අන්‍යෝන්‍ය වශයෙන් පරායත්ත සංරචක සහ සීමාවන්ගෙන් යුතුය .
  • රජය විසින් ප්‍රතිපත්ති සාධනයේ දී උපයෝගි කර ගන්නා සහ ඔවුන්ගේ පරිපාලනය වඩා සංවිධානාත්මක කරන න්‍යායත්මක සංකල්පයකි.
  • සමාජයේ පාලනය සහ යුක්තිසහගත බව ස්ථාපනය කරමින් ආයතනවල දුග්ගැනවිලි ඉදිරිපත් කරමින් සමාජ පැවැත්ම සහතික කරන පද්ධතියකි.


දේශපාලන පද්ධතීන් අතර සමාන කම්,

අන්‍යෝන්‍ය වශයෙන් පරායත්ත කොටස් දෙකකි.

  • පුරවැසියන්
  • රජය

සීමාවන්

  • පුරවැසිභාවය
  • භූමිය
  • දේපල


සටහන්

[සංස්කරණය]
Political system