Jump to content

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව

විකිපීඩියා වෙතින්
UNFCCC
දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව
වර්ගය බහුපාර්ශ්වික පාරිසරික එකඟතාව
සන්දර්භයපරිසරවිද්‍යාව
කෙටුම්පත් කිරීම9 මැයි 1992 (1992-05-09)
අත්සන් කිරීම4–14 ජූනි 1992
20 ජූනි 1992 – 19 ජූනි 1993
ස්ථානයරියෝ ඩි ජැනෙයිරෝ, බ්‍රසීලය
නිව්යෝර්ක්, එක්සත් ජනපදය
බලපැවැත්ම21 මාර්තු 1994 (1994-03-21)
කොන්දේසියරාජ්‍යයන් 50ක් විසින් අපරානුමත කිරිම
අත්සන්කරුවෝ165
පාර්ශව198
සන්ධාපනලාභියාඑක්සත් ජාතීන්ගේ මහා ලේකම්
භාෂා
විකිමූලාශ්‍ර : United Nations Framework Convention on Climate Change

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව (UNFCCC) යනු, අන්තරාදායක දේශගුණ විපර්යාසය සීමා කිරීම සඳහා එකඟතාවයක් කතිකාකරගැනුමෙහි එජා ක්‍රමවේදයයි.