දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම්
| දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් | |||
|---|---|---|---|
| දේශගුණය වෙනුවෙන් ව්‍යාපාරය හි කොටසකි | |||
පාසැල් වැඩ වැරුවන් උපරිම සංඛ්‍යාව එක් එක් රට සඳහා:
<1,000 1,000+ 10,000+ 100,000+ 1,000,000+ | |||
| දිනය | 2018 අගෝස්තු සිට, බොහෝ විට සිකුරාදා දිනයන්හී, සමහර විට බ්‍රහස්පතින්දා දිනයන්හී , සෙනසුරාදා දිනයන්හී හෝ ඉරිදා දිනයන්හී | ||
| ස්ථානය | ජාත්‍යන්තර | ||
| හේතූන් | ගෝලීය තාපනය පිළිබඳ දේශපාලනික අක්‍රියාවක් ඇති බවට හැඟීම | ||
| ඉලක්ක | දේශගුණික වෙනස් වීම ප්‍රගමනය | ||
| ක්‍රම | ශිෂ්‍ය වැඩ වැරීම් | ||
| තත්ත්වය | සක්‍රීය | ||
| සිවිල් ගැටුමට අදාල පාර්ශව | |||
| |||
| ප්‍රධන පුද්ගලයෝ | |||
| සංඛ්‍යා | |||
ෆ්‍රයිඩේස් ෆො ෆියුචර් (FFF), යූත් ෆො ක්ලයිමේට් සහ යූත් ස්ට්‍රයික් 4 ක්ලයිමේට් ආදි වශයෙන් විවිධ වශයෙන් හඳුන්වන, දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම් (ස්වීඩන: [ස්කූල්ස්ට්‍රෙයික් ෆර් ක්ලිමෝටෙට්] Error: {{Lang}}: text has italic markup (help)) යනු, තවදුරටත් ගෝලීය තාපනය සහ දේශගුණික වෙනස් වීම සිදුවීම වැලැක්වීම සඳහා පියවර ගැනීමට තදින් ඉල්ලා සිටීමට, ඔවුන්ගේ පාසැල් පංති තුලින් කාල සීමා තුලදී ඉවත් වී විරෝධතාවයන්හී නියැලීමෙහි, පාසැල් ශිෂ්‍යයන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයකි. මෙය සඳහා ප්‍රකටත්වය සහ පුළුල් සංවිධානයක් ඇරඹුනේ, ගෙරේටා ටුන්බරී නම් ස්වීඩන ජාතික පාසැල් ශිෂ්‍යාව විසින් 2018 අගෝස්තු මාසයෙහිදී "ස්කූල්ස්ට්‍රෙයික් ෆර් ක්ලිමෝටෙට්" ("දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම්") යනුවෙන් ලියැවුණු පුවරුවක් ප්‍රදර්ශනය කරමින් ස්වීඩන රික්ස්ඩග් (පාර්ලිමේන්තුව) පිටත විරෝධතාවක් දියත් කිරීමෙන් අනතුරුවය. [3] [4]
2015 නොවැම්බර් දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම්
[සංස්කරණය]2015 නොවැම්බර් අග-භාගයෙහිදී, පැරිස් නගරයෙහි පැවති 2015 එක්සත් ජාතීන්ගේ දේශගුණය වෙනස් වීම් සම්මන්ත්‍රණයෙහි පළමුවන දිනයෙහිදී පාසැලෙන් කට්ටි පනින ලෙස ස්වාධීන ශිෂ්‍යයන් කණ්ඩායමක් විසින් ලොව වටා අනෙකුත් ශිෂ්‍යයන්ට ආරාධනා කලහ. සම්මේලනයෙහි පළමුන දිනය වූ නොවැම්බර් 30 දිනදී, රටවල් 100 ක් පුරා "දේශගුණය වෙනුවෙන් වැඩ වැරීම්" සංවිධානය කෙරිණි; 50000 වඩා පිරිසක් සහභාගී වූහ.[5] ව්‍යාපාරය විසින් අවධානය යොමු කලේ ඉල්ලීම් තුනක් වෙතය: 100% පවිත්‍ර ශක්තිය; ෆොසිල ඉන්ධන භාවිත නොකරමින් භූමියේ රඳවා තබා ගැනීම, සහ දේශගුණය නිසාවෙන් බිහිවූ සරණාගතයන් හට උපකාර කිරීමය.[6]
ගෙරේටා ටුන්බරී සහ 2018 වසරෙහි මුල් වැඩ වැරුවෝ
[සංස්කරණය]

2018 අගෝස්තු 20 දිනදී, එවකට නවවන ශ්‍රේණියෙහි උගෙනුම ලැබූ ස්වීඩන ජාතික දේශගුණ ක්‍රියාකාරිනී ගෙරේටා ටුන්බරී,[7] ස්වීඩනයෙහි තාප තරංග සහ ලැව්ගිනි වලින් පසුව, සැප්තැම්ර් 9 වන දින පැවැත්වීමට නියමිතව තුබූ 2018 ස්වීඩන මහා මැතිවරණය දක්වා, පාසැල් නොයෑමට තීරණය කලාය. [3] පාක්ලන්ඩ්, ෆ්ලොරිඩාහී මාජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසැලෙහි යෞවන ක්‍රියාකාරීන් විසින් සංවිධානය කෙරුණු මාච් ෆො අවර් ලයිව්ස් වෙතින් ඇය පෙළඹීමක් ලද බව ඇය ප්‍රකාශ කර සිටියාය. [8][9] සැමදින පාසැල් වේලාවේදී රික්ස්ඩග් පිටත වාඩිවී සිටිමින් "ස්කූල්ස්ට්‍රෙයික් ෆර් ක්ලිමෝටෙට්" ("දේශගුණය වෙනුවෙන් පාසැල් වැඩ වැරීම්") යන පාඨය රැගත් පුවරුව දක්වමින් ටුන්බරී විරෝධතාවය පළ කලාය.[10]ඇයගේ ඉල්ලීම් අතර, ස්වීඩන රජය විසින් පැරිස් සම්මුතිය ප්‍රකාර විමෝඩනයන් අඩු කල යුතු බවද විය. සැප්තැම්බර් 7 දිනදී, එනම් මහා මැතිවරණයට කෙටි දින ගණනකට පෙර, ඇය ප්‍රකාශ කර සිටියේ ස්වීඩනය පැරිස් සම්මුතිය හා සමගින් පෙළගැසෙන තුරු සෑම සිකුරාදා දිනකම ඇය වැඩ වැරීම දිගටම කර ගෙන යන බවයි. ෆ්‍රයිඩේෆොෆියුචර් යන උද්යෝග පාඨය ඇය විසින් සපයන ලද අතර, ලොව පුරා අවධානය එය වෙත විගසින් යොමු විය. ලොව පුරා පාසැල් ශිෂ්‍යයන් විසින් ශිෂ්‍ය වැඩ වැරීම් තුල යෙදෙන ලෙසින් ඇය පෙළඹවීම් ඇති කරන ලදි .[11]
රුවල් බෝට්ටුවක සති දෙකක ගමනකින් පසුව නිව්යෝර්ක් නගරය වෙත ටුන්බරී ලඟා වූයේ දේශගුණය පිළිබඳ අර්බුදය පිළිබඳ ක්‍රියාත්මක වීම සඳහා කල යුතු කාර්යයන් ගැන ලෝකයේ අවධානය තවදුරටත් යොමු කරවා ගැනීමටය.සැප්තැම්බර් 20 වන දින එක්සත් ජනපදයෙහි පැවැත්වීමට සැලසුම් කර ඇති පාසැල් වැඩ වැරීම් තුල ඇය සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වන අතර, එයින් පසු ඉතා විගසින් ඇය 2019 සැප්තැම්බර් 23 දින නිව්යෝර්ක් නගරයෙහි පැවැත්වෙන එජා දේශගුණ සමුළුවෙහි කතාවක් පවත්වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.[12]
වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරය
[සංස්කරණය]- මෙයද බලන්න: දේශගුණය පිළිබඳ පාසැල් වැඩ වැරීම් ලැයිස්තුව



ටූන්බරීගේ පෙළඹවීම නිසාවෙන් 2018 නොවැම්බර් මාසයෙන් ඇරඹී ලොව පුරා වැඩ වැරීම් සංවිධානය කෙරිණි.
සටහන්
[සංස්කරණය]<references> හි "NB_Hambach-Forest" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.ආශ්‍රිත
[සංස්කරණය]- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Carrington19.03.2019නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Vox 350නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b "ද ස්වීඩිෂ් 15-ඉයර්-ඕල්ඩ් හූස් කටිං ක්ලාස් ටු ෆයිට් ද ක්ලයිමෙට් ක්‍රයිසිස්". ද ගාඩියන් (ලන්ඩනය, එක්සත් රාජධානිය). 1 සැප්තැම්බර් 2018. https://www.theguardian.com/science/2018/sep/01/swedish-15-year-old-cutting-class-to-fight-the-climate-crisis.
- ^ "ද යූත් හෑව් සීන් ඉනෆ්". ග්‍රීන්පීස් ඉන්ටර්නැෂනල්. 4 ජනවාරි 2019. https://www.greenpeace.org/international/story/20260/the-youth-have-seen-enough/.
- ^ "ක්ලයිමේට් ස්ට්‍රයික් 2015: ස්ටූඩන්ට්ස් ස්කිප් ස්කූල් ඩිමාන්ඩිං ක්ලයිමේට් ඇක්ෂන්ස්". ක්ලයිමේට් ස්ට්‍රයික්. යූ ටියුබ්. 1 මාර්තු 2016. සම්ප්‍රවේශය 14 මාර්තු 2019.
- ^ "ක්ලයිමෙට් ස්ට්‍රයික්". climatestrike.net. සම්ප්‍රවේශය 14 මාර්තු 2019.
- ^ "හවු ටීනේජ් ගර්ල්ස් ඩිෆයිඩ් ස්කෙප්ටික්ස් ටු බිල්ඩ් අ නිවු ක්ලයිමෙට් මූව්මන්ට්". සීඑන්එන්. 13 පෙබරවාරි 2019. https://edition.cnn.com/2019/02/13/uk/student-climate-strike-girls-gbr-scli-intl/index.html.
- ^ "ටීන් ඇක්ටිවිස්ට් ඔන් ක්ලයිමේට් චේන්ජ්: ඉෆ් වී ඩෝන්ට් ඩූ එනිතිං රයිට් නවු, විආ ස්කෘඩ්". සීඑන්එන්. 23 දෙසැම්බර් 2018. https://www.youtube.com/watch?v=rGmBkIUwYkA.
- ^ "ද ගාඩියන් වීව් ඔන් ටීන්ඒජ් ඇක්ටිවිස්ට්ස්: ප්‍රොටෙස්ටර්ස් නොට් පපට්ස් – එඩිටෝරියල්". ද ගාඩියන්. 7 පෙබරවාරි 2019. https://www.theguardian.com/commentisfree/2019/feb/07/the-guardian-view-on-teenage-activists-look-whos-pulling-the-strings.
- ^ "ද ෆිෆ්ටීන්-ඉයර්-ඕල්ඩ් ක්ලයිමෙට් ඇක්ටිවිස්ට් හූ ඊස් ඩිමාන්ඩිං අ නිව් කයින්ඩ් ඔෆ් පොලිටික්ස්". ද නිව් යෝකර්. 2 ඔක්තොම්බර් 2018.
- ^ "'අවර් ලීඩර්ස් ආ ලයික් චිල්රන්,' ස්කූල් ස්ට්‍රයික් ෆවුන්ඩර් ටෙල්ස් ක්ලයිමෙට් සමිට්". ද ගාඩියන්. 4 දෙසැම්බර් 2018. https://www.theguardian.com/environment/2018/dec/04/leaders-like-children-school-strike-founder-greta-thunberg-tells-un-climate-summit.
- ^ ටාරා ලෝ. "ක්ලයිමෙට් ඇක්ටිවිස්ට් ගෙරේටා ටුන්බරී ඉන් නිව්යෝර්ක් ආෆ්ට සේලිං අක්‍රොස් දි ඇට්ලැන්ටික්" සංරක්ෂණය කළ පිටපත 2019-11-02 at the Wayback Machine. ටයිම්. (2019-08-28).
<references> හි "Rippstein" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.