දේවී (1960 චිත්‍රපටය)
පෙනුම
| දේවී | |
|---|---|
![]() බෙංගාලි නාමය සහිත පෝස්ටරයක් | |
| අධ්‍යක්ෂණය | සත්‍යජිත් රායි |
| රචනය | ප්‍රභාත් කුමාර් මුඛෝපාධ්‍යාය |
| නිශ්පාදනය | සත්‍යජිත් රායි |
| රංගන ශිල්පීන් | ශර්මිලා ටාගෝර් සෞමිත්‍ර චැටර්ජී ඡබී බිස්වාස් |
| සිනෙමාරූපණය | සුබ්රත මිත්‍රා |
| සංස්කරණය | දුලාල් දත්තා |
| සංගීතය | අලි අක්බර් ඛාන් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 93 මිනිත්තු |
| රට | ඉන්දියාව |
| භාෂාව | බෙංගාලි |
දේවි ( පරිවර්. දෙවඟන ) යනු 1960 දී අධ්‍යක්ෂක සත්‍යජිත් රායි විසින් නිර්මිට්බ ඉන්දියානු බෙංගාලි භාෂා නාට්‍ය චිත්‍රපටයක් වන අතර එහි ශර්මිලා ටාගෝර්, සෞමිත්‍ර චැටර්ජි සහ ඡබී බිස්වාස් රංගනයෙන් දායක වේ. එය ප්‍රභාත් කුමාර් මුඛෝපාධ්‍යායගේ කෙටිකතාවක් මත පාදක වූවකි. මෙම කථා වස්තුව තම ලේලිය (ටාගෝර්) දේවතාවියකගේ පුනරුත්පත්තියක් යැයි විශ්වාස කරන ඉඩම්හිමි සමින්දාර් (බිස්වාස්) කෙනෙකු පිළිබඳ ගෙතෙයි.
ආශ්රිත
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- Devi හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- satyajitray.org
