දේවී ජගදම්බි දේවාලය

විකිපීඩියා වෙතින්
(දේවි ජගදම්බි දේවාලය වෙතින් යළි-යොමු කරන ලදි)
දේවි ජගදම්බි දේවාලය
ඛජුරාහෝවේ දේවි ජගදම්බි දේවාලය
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ[1]
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්, ඛජුරාහෝ[1]
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

දේවි ජගදම්බිකා දේවාලය හෙවත් ජගදම්බිකා දේවාලය යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි දේවාල 25කින් පමණ සමන්විත සමූහයකි. ඛජුරාහෝව ලෝක උරුම අඩවියකි.

ඛජුරාහෝවේ දේවාල ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 10 වන 12වන සියවස් අතර කාලයේ චන්දේල රාජවංශයේ පාලකයන් විසිනි.

අප්සරාවක්; දේවි ජගදම්බි දේවාලය. ඛජුරාහෝ, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව.

දේවි ජගදම්බිකා දේවාලය පිහිටි උතුරු දේවාල සමූහයේ ය. එය ඛජුරාහෝවේ දේවාල අතුරින් ඉතා අලංකාරව විසිතුරු කරන ලද දේවාලවලින් එකක් ලෙස සැලකේ. මෙහි ශෘංගාරාත්මක කැටයම් ගණනාවක් ද වේ. දේවාලයේ බඳ කැටයම් තීරු තුනකින් ආවරණය වී ඇත. දේවාලයේ ගර්භගෘහයෙහි දේවී දෙවඟනගේ විශාල ප්‍රතිමාවක් දක්නට ලැබේ.[2]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 "Archaeological Survey of India (ASI) - Devi Jagdambi Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)
  2. "Jagadambika temple". සම්ප්‍රවේශය 2006-09-22. [භින්න වූ සබැඳිය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දේවී_ජගදම්බි_දේවාලය&oldid=592327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි