දේවානම්පිය තිස්ස රජු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මුල් රාජාභීෂේක නාමය තිස්ස රජ
දෙවන රාජාභීෂේකය:දේවානම්පිය තිස්ස
අනුරාධපුර රජ
The Sinhalese Royal Family of King Devanampiya Tissa and Prince Uththiya.JPG
දේවානම්පිය තිස්ස රජුගේ පවුල සහ උත්තිය කුමරු සිටින චිත්‍රයක්
රාජ්‍ය සමයක්‍රිපූ 307– ක්‍රිපූ 267
පූර්වප්‍රාප්තිකයාමුටසීව රජ
අනුප්‍රාප්තිකයාඋත්තිය රජ
මරණයක්‍රිපූ 267
වංශයමෞර්යය රාජවංශය
පියාමුටසීව රජ

මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (ක්‍රි.පූ.307 - ක්‍රි.පූ.267). දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. ඔහුගේ රාජ්‍ය කාලය ගැන මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එය ඊට වඩා පැරණි දීපවංශය මුලාශ්‍රය කොට ගත්තකි.

"https://si.wikipedia.org/w/index.php?title=දේවානම්පිය_තිස්ස_රජු&oldid=421998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි