දෙවන පරපුර
Appearance
දෙවන පරපුර | |
---|---|
![]() | |
නායකයා | උවිදු විජේවීර[1] [2] |
ආරම්භය | 2022 |
මූලස්ථානය | 83/20, පලමු පටුමග, සීවලි කැලණිතිස්ස මාවත, කොහොල්විල, කැලණිය[3] [4][5] |
මතවාදය | සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවාදය අධිරාජ්‍ය විරෝධිවාදය |
දේශපාලන ආකල්පය | මධ්‍ය වාමාංශික |
නිල වර්ණ | කහ දුඹුරු |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව | 0 / 225 |
පලාත් සභා සභිකයන් | 0 / 340 |
පළාත් පාලන ආයතන | 0 / 4,356 |
මැතිවරණ ලාංඡනය | |
![]() | |
වෙබ් අඩවිය | |
https://www.wijeweera.com | |
දෙවන පරපුර (ඉංග්‍රීසි: Devana Parapura) යනු ශ්‍රී ලංකා දේශපාලන පක්ෂයකි. එම පක්ෂයේ වත්මන් නායකයා වන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර පුත් උවිදු විජේවීරයි.[6] [7][8][9]
මැතිවරණ
[සංස්කරණය]දෙවන පරපුර පක්ෂයක් ලෙස ප්‍රථම වරට 2024 වර්ෂයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා තරග කළ අතර, ඔවුන් ලබාගත්තේ ජන්ද 388 පමණි. 2024 මහ මැතිවරණය සදහා තරග කල අතර සමස්ත දිවයිනෙන්ම ලබාගත්තේ ජන්ද 16,950 වන අතර එය 0.15% ප්‍රතිශතයකි.[10][11] එසේම 2025 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය සභාවට තරග කර ඡන්ද 180ක් පමණක් ලබාගත්තේය. එය ප්‍රතිශතයක් ලෙස 1.08% කි. කිසිදු සභිකයෙක් තේරී පත් නොවිය.[12]
වසර | ඡන්ද | % | ආසන ගණන | +/– | ආණ්ඩු බලය |
---|---|---|---|---|---|
2024 | 16,950 | 0.15% | 0 / 225
|
![]() |
පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි |
පළාත් පාලන මැතිවරණ
[සංස්කරණය]2025 පළාත් පාලන ඡන්ද විමසීම[13]
වසර | ඡන්ද | % | ආසන ගණන | +/– | සටහන් |
---|---|---|---|---|---|
2025 | 180 | 1.08% | 0 / 15
|
නව | වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවට පමණක් තරග කරන ලදී. |
ප්‍රසිද්ධ සාමාජිකයෝ
[සංස්කරණය]- කමල් අද්දරආරච්චි[8][14]
- ධර්ම ශ්‍රි වික්‍රමසිංහ[15]
- විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "විජේවීරගේ 'දෙවන පරපුර' ට මැතිවරණ කොමිසමේ අනුමැතිය". The Leader. Colombo, Sri Lanka. 13 December 2022. සම්ප්‍රවේශය 15 November 2024.
{{cite news}}
: CS1 maint: url-status (link) - ^ "කැරැල්ලට 50යි: විජේවීර පුතා අද පළමුවරට කලඑළි බසී". Mawrata News. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.
- ^ "Details of Recognized Political Parties". Sri Lanka Election Commission. සම්ප්‍රවේශය 14 November 2024.
- ^ "Contact". www.wijeweera.com. සම්ප්‍රවේශය 15 November 2024.
- ^ "පිළිගත් දේශපාලන පක්ෂවල නම්, පක්ෂවලට අනුමත කරන ලද ලකුණු, ඒ එක් එක් පක්ෂ ලේකම්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය දැක්වන ලැයිසතුව (2024.10.09 දිනට සංශෝධිත)" (PDF). elections.gov.lk. කොළඹ: ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම. 9 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 5 මැයි 2025.
- ^ "We are ready to contest elections uvindu wijeweera". SL Guardian. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.
{{cite news}}
: CS1 maint: url-status (link) - ^ Kuruluwansa, Asela (10 May 2024). "People cant administer justice at own will - Uvindu Wijeweera". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 15 November 2024.
{{cite news}}
: CS1 maint: url-status (link) - ^ a b "මෙවර මහ මැතිවරණයට තරග කරන ජනප්‍රිය මුහුණු". 14 ඔක්තෝබර් 2024.
- ^ "විජේවීර පුත් උවිදු නව පක්‍ෂයක් පිහිටුවයි.. ලියාපදිංචිය පිලිගනී…". lankacnews.com. lankacnews.com. December 3, 2022. සම්ප්‍රවේශය 1 මැයි 2024.
- ^ Shamindra Ferdinando (6 November 2024). "Wijeweera's son warns the danger of giving NPP 2/3rd majority". www.island.lk (ඉංග්‍රිසි බසින්). Colombo: The Island. සම්ප්‍රවේශය 1 April 2025.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "Parliamentary Election 2024 All Island Results". Sri Lanka Election Commission. සම්ප්‍රවේශය 20 November 2024.
- ^ "Local Authority - Welivitiya-Divitura Pradeshiya Sabha". adaderana.lk. අද දෙරණ. 7 මැයි 2025. සම්ප්‍රවේශය 9 මැයි 2025.
- ^ "All Island Results - Cumulative". adaderana.lk. Ada Derana. සම්ප්‍රවේශය 9 මැයි 2025.
- ^ "කමල් අද්දරආරච්චිත් මහ මැතිවරණයට". adaderana.lk. අද දෙරණ. 9 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 1 ජනවාරි 2025.
- ^ නිමල් අල්ගෙවත්ත (1 මැයි 2025). "අනුර ජනපති ඉන්දියාවට රට පවා දෙන්නට යනවා! මැයි රැළි! දෙවන පරපුර පක්ෂය!..." pfpnews.lk. සම්ප්‍රවේශය 3 මැයි 2025.