දෙමළ ප්‍රගතිශීලී සන්ධානය
දෙමළ ප්‍රගතිශීලී සන්ධානය தமிழ் முற்போக்கு கூட்டணி Tamil Progressive Alliance | |
|---|---|
| මහ-ලේකම් | A. Lawrence |
| නායකයා | මනෝ ගනේෂන් |
| නියෝජ්‍ය නායකයන් | පලනි දිගම්බරම් වේලුසාමි රාධක්‍රිෂ්ණන් |
| ආරම්භය | 3 ජුනි 2015 |
| මතවාදය | ඉන්දියානු දමිළ දේශපාලනය |
| ජාතික අනුබැඳිය | සමගි ජන බලවේගය |
| Parliament | 3 / 225 |
| මැතිවරණ ලාංඡනය | |
විදුලි පන්දම![]() | |
දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPF) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධානයකි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (DPF), ජාතික කම්කරු සංගමය (NUW) සහ කඳුරට ජනතා පෙරමුණ (UCPF) විසින් 2015 දී එය පිහිටුවන ලද්දේ උතුරු සහ නැගෙනහිර පළාත් වලින් පිටත ජීවත් වන, බොහෝ දුරට ඉන්දියානු දෙමළ,වන මිලියන 1.5 ක් දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහා ය.[1][2][3]
History
[සංස්කරණය]On 3 June 2015 a Memorandum of Understanding was signed by Mano Ganesan, Palani Digambaran and Velusami Radhakrishnan, leaders of the DPF, NUW and UPCF respectively, at the Taj Samudra hotel in Colombo.[1] Ganesan was appointed leader of the TPF whilst Digambaran and Radhakrishnan were appointed deputy leaders.[1][2] A. Lawrence, the secretary of the UCPF, was appointed general-secretary of the TPF.[4]
Although the alliance was focusing on issues affecting Tamil people, particularly Indian Tamils, it would also serve Sinhalese and Muslims.[2] The Ceylon Workers' Congress, the largest political party representing Indian Tamils was excluded from the alliance.[3] The alliance would not contest elections but would fight for the political rights of Tamils.[5][6]
On 5 June 2014 the three members of the alliance announced that they would contest the then upcoming 2015 Sri Lankan parliamentary election in alliance with the United National Party.[7]
Electoral history
[සංස්කරණය]| Election year | Votes | Vote % | Seats won | +/– | Result for the party |
|---|---|---|---|---|---|
| 2015 | Part of UNFGG | 6 / 225
|
Government | ||
| 2020 | Part of SJB | 6 / 225
|
Opposition | ||
| 2024 | 3 / 225
|
▼ 3 | Opposition | ||
See also
[සංස්කරණය]References
[සංස්කරණය]- ^ a b c "Tamil parties forms new alliance". The Sunday Times (Sri Lanka). 3 ජූනි 2015. 6 ජූනි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ a b c Gunawardana, Chamodi (4 ජූනි 2015). "Up-country political parties form Tamil Progressive Alliance". Daily FT.
- ^ a b Balachandran, P. K. (3 ජූනි 2015). "Indian Origin Tamil Parties Band to Fight for Political Rights". The New Indian Express. 7 ජූලි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ Pothmulla, Lahiru (3 ජූනි 2015). "Video: DPF, UPF, WNC form new political alliance". The Daily Mirror (Sri Lanka).
- ^ Ramakrishnan, T. (4 ජූනි 2015). "Political formation for Indian Tamils launched". The Hindu.
- ^ Ariyawansha, Niranjala (4 ජූනි 2015). "New alliance of Tamil parties formed". Ceylon Today. 3 මාර්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 මැයි 2025.
- ^ "DPF, NUW, UPF to ally with UNP". The Daily Mirror (Sri Lanka). 5 ජූනි 2015.
External links
[සංස්කරණය]- දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සඳහා ෆේස්බුක් තුළ ඇති ගිණුම
- Srinivasan, Meera (9 අගෝස්තු 2020). "An alliance of Malayaha Tamil MPs that stood out". The Hindu.
