Jump to content

දුලීකා මාරපන ( නිළි )

විකිපීඩියා වෙතින්

දුලීකා මාරපන ලාංකික රංගන ශිල්පිණියකි. ඇය සිංහල සිනමාව, රූපවාහිනියේ හා වේදිකාවේ සම්මානිත රංගන ශිල්පිණියකි. ප්‍රවීණ රංගන ශිල්පී සුජීව ප්‍රියලාල් ඇයගේ සැමියාය.


රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය

  • අත්තම්මා
  • ඉන්ටර් නැෂනල්
  • ඉසුරුගිරි තරණය
  • උඩු සුළඟ
  • එක ඉත්තක මල්
  • දිවිතුරා
  • නීල පළිඟු දිය
  • පුංචි වලව්ව
  • මලී
  • සිහිනි
  • සුදු අගුරු
  • සොදුරු ගිම්හානය
  • හීනයකි මේ ආදරේ
"https://si.wikipedia.org/w/index.php?title=දුලීකා_මාරපන_(_නිළි_)&oldid=783339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි