දුරුතු පසළොස්වක
Appearance
(දුරුතු පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)
දුරුතු පුර පසළොස්වක[1] එසේත් නැත්නම් දුරුතු පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව දුරුතු මාසයේ පසළොස්වන (15) තිථියයි. දුරුතු මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. දුරුතු මාසය අවසන් වීමට, එනම් නවම් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-13.
ලිත | ||
---|---|---|
පෙර තිථිය දුරුතු පුර තුදුස්වක |
දුරුතු පසළොස්වක | පසු තිථිය දුරුතු අව පෑළවිය |