Jump to content

දුරුතු අමාවක

විකිපීඩියා වෙතින්
(දුරුතු අව අමාවක වෙතින් යළි-යොමු කරන ලදි)

දුරුතු අමාවක එසේත් නැත්නම් දුරුතු අව අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව දුරුතු මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම දුරුතු මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. දුරුතු මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් නවම් මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-01-30.


ලිත
පෙර තිථිය
දුරුතු අව තුදුස්වක
දුරුතු අමාවක පසු තිථිය
දුරුතු පුර පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=දුරුතු_අමාවක&oldid=733940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි