හබරලා

විකිපීඩියා වෙතින්
(දුනු කරවැලා වෙතින් යළි-යොමු කරන ලදි)
හබරලා, දුනු කරවැලා හෙවත් මුදු කරවැලා
ගොනුව:Ceylonkrait.gif
Ceylon krait,
Bungarus ceylonicus
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
උපවංශය: Vertebrata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Elapidae
ගණය: 'Bungarus'
විශේෂය: B. ceylonicus
ද්වීපද නාමය
Bungarus ceylonicus
Günther, 1858


මුදු කරවලා, හක් කරවලා, පොළොන් කරවලා හෙවත් හබරලා යනු ඉලැපිඩේ කුලයට අයත් මාරාන්තික විශ සහිත ලංකා දූපතට පමණක් ආවේණික උග්‍ර විෂ සහිත සර්පයෙකි.

උප විශේෂ[සංස්කරණය]

උප විශේෂ දෙකකි.

  1. Bungarus ceylonicus ceylonicus
  2. Bungarus ceylonicus karavala
"https://si.wikipedia.org/w/index.php?title=හබරලා&oldid=422548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි