දිවිතුරා
පෙනුම
| දිවිතුරා | |
|---|---|
| ප්‍රභේදය | Comedy Action Thriller Reality |
| තැනුවේ | කෞශල්‍ය පතිරණ |
| අධ්‍යක්ෂණය කලේ | චාමර ජයවීර |
| Voices of | හෙක්ටර් ඩයස් |
| ඇරඹුම් තේමාව | Sihisare Sathsare [1] |
| අවසන් තේමාව | a generic musical effect |
| සම්භව රට | ශ්‍රී ලංකාව |
| භාෂාව(න්) | සිංහල |
| කථාවාර සංඛ්‍යාව | 1 |
| කථාංග ගණන | 655 |
| නිෂ්පාදනය | |
| විධායකනිෂ්පාදක(යෝ) | හිරු ටීවී |
| ස්ථානය(න්) | කොළඹ නුවරඑළිය |
| සිනෙමාරූපණය | විශ්වජිත් කරුණාරත්න |
| ධාවන කාලය | විනාඩි 18 සිට 22 දක්වා |
| ප්‍රචාරණය | |
| මුල් නාලිකාව | හිරු ටීවී |
| Original airing | අප්‍රේල් 23, 2021 |
දිවිතුරා යනු හිරු ටීවී ඔස්සේ විකාශය වූ ටෙලිනාට්‍යයකි.
රංගනය
[සංස්කරණය]ප්‍රධාන චරිත
[සංස්කරණය]- හෙක්ටර් ඩයස්
- ශනුද්‍රි ප්‍රියසාද්
- හිමාලි සයුරංගි
- අතුල අධිකාරි
- ක්ලීටස් මෙන්ඩිස්
- සුජීව ප්‍රියලාල්
- නිලූෂි පවන්යා
- සූර්යා දයාරුවන්
- කැලුම් ශ්‍රී
සහය චරිත
[සංස්කරණය]- සරත් කරුණාරත්න
- සංජනා ගමාරච්චි
- චන්ද්‍රිකා සිරිවර්ධන
- ධනංජය සිරිවර්ධන
- ජනක කුඹුකගේ
- නයනා කුමාරි
- චතුරංග කොඩිතුවක්කු
- නයෝමි තක්ෂිලා
- වගීෂා සල්ගාදු
- හයසින්ත් විජේරත්න
- රම්‍යා වනිගසේකර
- මානෙල් වානගුරු
- පැතුම් රුක්ෂාන්
- චන්දික නානායක්කාර
- වසන්ත විට්ටච්චි
- සුලෝචනා වීරසිංහ
- සනත් කේ. විමලසිරි
- සැනට් දික්කුඹුර
- කුමාරි මුණසිංහ ( ගරු රඟපෑම් )
අනතුර
[සංස්කරණය]2021 ජූලි 30 වන දින, ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් කර අලුයම කොළඹ බලා ආපසු එමින් සිටි ප්‍රවීණ නිළි හයසින්ත් විජේරත්න තලවකලේ ලිඳුල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා මිය ගියාය.[2][3][4][5]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Divithura Teledrama. "මම ඇක්ෂන් කියන කොට ශනුද්‍රි නිදි". Sarasaviya.
- ^ Saturday, July 31, 2021 - 09:54. "Veteran actress Hyacinth Wijeratne passes away | Daily News". ඩේලි නිවුස්. සම්ප්‍රවේශය 2021-08-02.
{{cite web}}: CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link) - ^ "Popular actress Hyacinth Wijeratne dies in tragic accident". Newsfirst (ඉංග්‍රීසි බසින්). 2021-07-31. සම්ප්‍රවේශය 2021-07-31.
- ^ "Sri Lanka : Veteran actress Hyacinth Wijeratne dies in road accident". Colombo Page. සම්ප්‍රවේශය 2021-07-31.
- ^ "Veteran actress Hyacinth Wijeratne dies in road accident". අද දෙරණ (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-31.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය , අංකුර ලිපි ප්‍රවර්ගවලට අමතරව වෙනත් සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2025 ජූනි) |