දිව්‍යා භාරතී ප්‍රවේශය විඤ්ඤාණවාදය
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ අත්හදාබැලීම් පිටුවක් ලෙසින් නිසාවෙනි. CSD G2 බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
![]() |
|
*පරමවූ වාදයක් ද නැත. එවැනිම වූ අදහසක් ද නැත යනුවෙන් ගෞතම බුදුරදුන් පෙන්වා දී ඇත.
මෙතෙක් පෙර අපර දෙදිග පවතින විඤ්ඤාණවාදයට (Consciousness) අනුව එය ක්‍රියාත්මක වසන්නේ පෙර බැසගත් නිගමන තීන්දූ තීරන පිළි ගැනීම් මත පදනම්වය. එයට ස්වාධීන හෝ නවතම ඥානයක් ගවේශණය හෝ නව හදුනා ගැනීමක් සිදු කිරීමේ කිසිදු සම්භාවිතාවක් නොමැත.
මෙය වරදවා වට හා ගැනීමකි,නැතහොත් වැරදි නිර්වචනයක ප්රතිඵලයකි.විඤ්ඤාණය හෝ විඤ්ඤාණමය ක්‍රියාවලි සම්බන්ධයෙන් බැසගෙන ඇති මෙම වැරදි නිගමනයන් නිවැරදි කල යුතුව ඇත.පවතින විඤ්ඤාණවාදය හා අනුභුතිවාදය [අනුභූතිවාදීන්] අතර සම්බන්දය සත්‍යය වුවත් එය සැම තැනටම සදාරන නොවන බව දිව්‍යා භාරතී දර්ශණය පෙන්වා දෙයි.
පාලි වචනය | සිංහල තේරුම |
---|---|
රූප | අරමුණ |
වේදනා | විදීම |
සංඥා | දැනීම |
සංඛාර | භාරගැනීම |
විඤ්ඤාණ | සම්මතයන් සිතට යොමු වීම |
පාලි වචනය | සිංහල තේරුම | බෞද්ධ විස්තරය |
---|---|---|
රූප | අරමුණ | ඉහත කී ඉන්ද්‍රියයන්ට දැනෙන දේ හෙවත් එම ඉන්ද්රියයන් සමග ගැටෙන දේ |
වේදනා | විදීම | ඉහත කී අයුරින් සිතට අරමුණු වූ රූපයට අනුව සිතේ සුඛ,දුක්ඛ,අත්තදුක්ඛ ආදී වේදනා හට ගැනීම |
සංඥා | දැනීම | අරමුණු වූ රූපයක් නිසා ඇතිවන දැනීම හදූනා ගැනීම |
සංඛාර | බාරගැනීම | අරමුණු වූ රූපයන් නිසා හටගන්නා චෙෙතසිකයන්ගේ සාරය, බාරගැනීම |
විඤ්ඤාණ | සම්මතයන් සිතට යොමු වීම | අරමුණු වූ රූපයන් හේතුවෙන් සම්මතයන් සිතට යොමු වීමඅරමුණු වූ රූපයන් හේතුවෙන් සම්මතයන් සිතට යොමු වීම |
අනුභුතිවාදය සංශය තර්කය ආදී දාර්ශනික විධික්රමයන් මුල්කර ගනිමින් පිල් බෙදී වාද කරගන්නේ විඤ්ඤාණ ක්‍රියාවලිය නිසි ලෙස හදුනා නොගැනීමෙන් බව පෙන්වා දෙන අතර, විවිධ පුද්ගලයන් හෝ කණ්ඩායම් සිය අසම්පූර්ණ දැනුම සම්පුර්න හා නියම දැනුම ලෙස වරදවා ගැනීම මෙයට හේතු වී ඇතැයි පෙන්වා දෙයි. විඤ්ඤාණවාදය කාලය හෝ අවස්ථාව හෝ පුද්ගල බද්ධ වූවක් නාෙවන අතර මෙතෙක් ඉදිරිපත්කල කිසියම් දාර්ශනික පද්ධතියක් හෝ අදහස් සමුදායක් තවත් දාර්ශනිකයෙකු එසේම පිළිගන්නා බවක් දක්නට නැත.එයට හේතූවන කාරනා ඉතා පැහැදිලිව විස්තර කරන මෙම ප්‍රවේශය මගින් විවිධ දාර්ශනික පද්ධතීන්, අදහස් යම්තාක් දුරකට හදුනා ගෙන එවා සමාජ ගත කිරීමේ කර්රයේ නිරත වු පුද්ගලයන් හෝ කණ්ඩායම් බෙදී තම තමන්ගේ පද්ධතීන්, අදහස් වඩා විසිශ්ඨ වේ යැයි වාද විවාධ කරනු ලැබූව ද, එම පද්ධතීන් අවස්ථානු කූලව එකිනෙකට උපකාරී වෙමින් විඤ්ඤාණ ක්‍රියා වලිය පවත් වාගෙන යාමට හෝ අවසන් කර දැමීමට උපයෝගී වන ආකාරය පෙන්වා දෙයි. තනි තනිව ඇති මුතු ඇට අමුණා එක් අගනා මුතු හරක් නිපදවන්නා සේ විවිධ පද්ධතීන් හා අදහස් විඤ්ඤාණවාදය නම් එක් හූයක බැදී අවසානයේ ඥානාලෝකය උදාවීමත්,සත්‍යයේ පිව්සුම් දොරටුව විවර වන ආකාරයත් පෙන්වා දෙනු ලබන අතර එය පවතින සම්මත විද්‍යාවට මෙන්ම මතු උදාවන අදට වඬා දියුණු ජීව විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින්ද තහවරු වනු ඇත. මූලාශ්‍ර