දිලිප් රුවන්

විකිපීඩියා වෙතින්

 

රුවන් 2017 ආසියානු ශූරතාවලියේදී
පුද්ගලික තොරතුරු
උපත1991 ජූලි 4
කොළඹ, ශ්‍රී ලංකාව
උස175 සෙ.මී[1]
බරකිලෝ ග්‍රෑම් 70
ක්‍රීඩාව
ක්‍රීඩාවමලල ක්‍රීඩා
ඉසව්ව200 m, 400 m
ක්‍රීඩා සමාජයශ්‍රී ලංකා යුද හමුදාව
ජයග්‍රහණ හා හිමිකම්
පුද්ගලික හොඳම200 m – 21.15 (2017)
400 m – 46.39 (2018)[2]

දිලිප් රුවන් හේරත් මුදියන්සේලාගේ (උපත 1991 ජූලි 4) මීටර් 400 දුර ඉසව්ව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූරයෙකි. ඔහු 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ 2017 ආසියානු ශූරතාවලියේදී මීටර් 4 × 400 සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගත්තේය. ඔහුගේ කණ්ඩායම 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ සිව්වන ස්ථානයට පත්විය. තනි තනිව ඔහු 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

යොමු කිරීම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දිලිප්_රුවන්&oldid=543840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි