දාරා දෝටිවල්ලා
Appearance
පුද්ගලික තොරතුරු | |
---|---|
සම්පූර්ණ නම | දාරා එන්. දෝටිවල්ලා |
උපත | 30 ඔක්තෝබර් 1933 |
මරණය | 30 January 2019 | (වයස 85)
විනිසුරු කිරීම් තොරතුරු | |
විනිශ්චය කල ටෙස්ට් තරග | 6 (1982–1987) |
විනිශ්චය කල එදිජා | 8 (1982–1988) |
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 5 |
දාරා දෝටිවල්ලා (1933 ඔක්තෝබර් 30 – 2019 ජනවාරි 30) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි.[1] ඔහු 1982 සහ 1987 අතර ටෙස්ට් තරඟ හයකට සහභාගී වූ අතර, දෙවන සම සම වූ ටෙස්ට් තරඟය සහ 1982 සහ 1988 අතර එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟ අටක් විනිශ්චය කලේය.[2] ඔහු 2019 ජනවාරි 30 වන දින වයස අවුරුදු 85 දී මිය ගියේය.[3][4]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Dara Dotiwalla". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-05.
- ^ "ICC condoles passing of umpire Dotiwalla". International Cricket Council. සම්ප්‍රවේශය 31 January 2019.
- ^ "Former Test umpire Dara Dotiwalla passes away". Cricket Country (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2019-01-30. සම්ප්‍රවේශය 2019-01-30.
- ^ "Umpire Dara Dotiwalla, who stood in Chennai tied Test, dies aged 85". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 January 2019.