ද්‍රව ෆ්ලුවොරයිඩ් තෝරියම් ප්‍රතික්‍රියාකාරකය



ද්‍රව ෆ්ලුවොරයිඩ් තෝරියම් ප්‍රතික්‍රියාකාරක (ඉංග්‍රීසි: liquid fluoride thorium reactor, කෙටි යෙදුම LFTR; බොහෝවිට උසුරවනුයේ: ලිෆ්ටර්) යනු තෝරියම් ඉන්ධනයක් ලෙස භාවිතා වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වර්ගයකි.