ද්විභාෂකත්වය

විකිපීඩියා වෙතින්
(ද්වීභාෂක වෙතින් යළි-යොමු කරන ලදි)

එක් සමාජයක භාෂාදෙකක් පැවතීම ද්විභාෂකත්වය නම්වේ.[1]

ද්වීභාෂක[සංස්කරණය]

භාෂා දෙකක් මාරුවෙන් මාරුවට භාවිතා කල හැකි පුද්ගලයෝ ද්වීභාෂකයෝ වෙති.


ද්විභාෂකත්වයේ ස්ථාවරභාවය[සංස්කරණය]

අස්ථාවර ද්විභාෂකත්වය[සංස්කරණය]

ස්ථාවර ද්විභාෂකත්වය[සංස්කරණය]

ස්ථාවර ද්විභාෂකත්වය ඇති ලොව එකම සමාජය පැරගුවේ රට ලෙස සැලකේ. එරට රාජ්‍ය භාෂාව වන ස්පාඤ්ඤ බස සහ ජාතික බස වන ගුරාණි බස අතර භාෂා ගැයුමක් හෝ තරඟයක් නැත. එබැවින් එම සමාජයේ භාෂා දෙකම දිගටම ස්ථාවරව පවත්නු ඇතැයි විශ්වාස කෙරේ.[2]

අර්ථ අනුව ද්විභාෂකත්වය[සංස්කරණය]

සංයෝගාත්මක ද්විභාෂකත්වය[සංස්කරණය]

සහසමාන ද්විභාෂකත්වය[සංස්කරණය]

පරාධීන ද්විභාෂකත්වය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස (1996). ද්වීභාෂකත්වය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ISBN 955-9399-02-0.
  2. මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස (1996). ද්වීභාෂකත්වය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ISBN 955-9399-02-0.
"https://si.wikipedia.org/w/index.php?title=ද්විභාෂකත්වය&oldid=360209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි