Jump to content

ද්වාරය:Geography/Featured article/මැයි, 2021

විකිපීඩියා වෙතින්
       පෘථිවියේ සංයුතිය
සෞරග්‍රහ මණ්ඩළයේ ග්‍රහලෝක අතරින් ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවියයි.එ් සඳහා වායුව,ජලය,පස බලපා අැත.

පෘථිවියේ සංයුතිය පෘථිවියේ මතුපිට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 510කි.පෘථිවිය යනු විශාල පද්ධතියකි.මෙය උප පද්ධති 04කින් සෑදී අැත.එවා නම්,

*ශිලා ගෝලය
*වායු ගෝලය
*ජල ගෝලය
*ජෛව ගෝලය යයි.
මේවා අතර අන්තර් ක්‍රියා සිදු වේ.
  • ජල ගෝලයේ ජලය වාෂ්පීකරණය වී වායු ගෝලයට එක් වීම.
  • වායු ගෝලයේ ජලය වර්ෂණය මඟින් ශිලා ගෝලය මතට එක් වීම.
  • ජලය,පස,වාතය එක් වී ජෛව ගෝලය නිර්මාණය වීම.
  • ජෛව සංරචක මඟින් ජල,ශිලා,වයු ගෝලයන්ට බළපෑම් කිරීම.