Jump to content

දල්වනය

විකිපීඩියා වෙතින්
ඇවිළූ දල්වනයක්

දල්වනයක් නැතහොත් ලයිටරයක් ​​යනු පාලිත දැල්ලක් මවනුව යතකුරු හෝ විදිලි හෝ  උපක්‍රම යොදාගන්නා සරහුරු අටව්වකි. මෙය සිගරට්ටු, බියුටේන් ගෑසි, ගිනිකෙළි, ඉටිපන්දම්, කඳවුරු ගිනි දැල්වීම් ඈ විවිධ දැල්විසුලු දෑ අවුළුවනුව යොදාගත හැකියි. දල්වනයකැ සැමැනියෙන්, දැල්ල නිපැයීමට ඇවිළුම් මැදියක් ලෙස දැල්විසුලු දියරයකින්, පිරිතෙරපු දැල්විසුලු ගෑසියකින් හෝ දුලබ විටයන්හි දී දැල්විසුලු ගනයුරුවකින් හෝ පිරැවුණු ප්ලාස්ටික් හෝ ලොහො බහාලුමක් වේ. එ සේ මැ එහි දැල්ල නිවා දැමීමට හෝ නැතිනම් භාවිතා කරන්නාට තම හුස්මෙන් එය නිවා දැමීමට හැකි වන තරමට එය පාලනය කිරීමට හෝ යම් විධිවිධාන වේ.

"https://si.wikipedia.org/w/index.php?title=දල්වනය&oldid=731110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි