Jump to content

දයාරත්න රණතුංග

විකිපීඩියා වෙතින්
ආචාර්ය
දයාරත්න රණතුංග
Dayarathna Ranathunga
උපත
රණතුංග ආරච්චිගේ දයාරත්න රණතුංග

29 ඔක්තෝබර් 1940 (1940-10-29) (වයස 85)
අධ්‍යාපනයආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ
උගත් ශාස්ත්‍රාලයBhatkhande University
වෘත්තියsගායක, සංගීත අධ්‍යක්ෂක
Spouseඅමරා රණතුංග (m. 1964)
දරුවන්3
Parents
  • චාල්ස් පීටර් රණතුංග (father)
  • දෝන මැස්ලින් කොළඹගේ (mother)
Awardsභාරත මිත්‍ර
ජනාභිමානී
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩහඬ
සක්‍රීය වර්ෂ1984–වර්තමානය
ලේබල
  • Vijitha Trade Centre

ආචාර්ය රණතුංග ආරච්චිගේ දයාරත්න රණතුංග (උපත 29 ඔක්තෝබර් 1940), යනු දයාරත්න රණතුංග, ලෙස ජනප්‍රිය ශ්‍රී ලාංකික ගායකයෙක් සහ සංගිතඥයෙකි. ශ්‍රී ලංකාවේ රාගධාරී සංගීතයේ ප්‍රබල ගායකයෙක් ලෙස ප්‍රසිද්ධ මෙතුමා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Sunil Ariyaratne and Nanda Malini: Away from a musical sensibility". Daily Mirror. සම්ප්‍රවේශය 2 August 2020.
"https://si.wikipedia.org/w/index.php?title=දයාරත්න_රණතුංග&oldid=754712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි