ඇන්ටාක්ටික් සාගරය

විකිපීඩියා වෙතින්
(දක්ෂිණ සාගරය වෙතින් යළි-යොමු කරන ලදි)
ඇන්ටාක්ටික් සාගරය
ඇන්ටාක්ටික් සාගරය

ඇන්ටාක්ටික් සාගරය, දක්ෂිණ සාගරය හෝ දකුණු සාගරය[සටහන 1] යනු දක්ෂිණ අර්ධගෝලයේ, ඇන්ටාක්ටිකා මහද්වීපය වටා ඇති සාගර ප්‍රදේශය යි. මෙය ශාන්තිකර, අත්ලාන්තික සහ ඉන්දියානු සාගරවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර ආක්ටික් සාගරයට වඩා විශාල වේ.[1] පසුගිය වර්ෂ 30 තුල ඇන්ටාක්ටික් සාගරය වේගවත් ලෙස දේශගුණ විපර්යාසයන්ට ලක්වී ඇති අතර, මේ නිසා එහි සාගර පරිසර පද්ධතිය වෙනස්කම් වලට ලක් වී ඇත.[2]

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. ඓතිහාසිකව "දකුණු මුහුද", "මහා දක්ෂිණ සාගරය", "දකුණු ද්‍රැව සාගරය" වැනි නම් වලින්ද හඳුන්වා ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Introduction – Southern Ocean". CIA Factbook. ලබාගත්තේ 2012 ජුලි 16.
  2. Constable, Andrew J.; Melbourne‐Thomas, Jessica; Corney, Stuart P.; Arrigo, Kevin R.; Barbraud, Christophe; Barnes, David K. A.; Bindoff, Nathaniel L.; Boyd, Philip W.; Brandt, Angelika; Costa, Daniel P.; Davidson, Andrew T. (2014). "Climate change and Southern Ocean ecosystems I: how changes in physical habitats directly affect marine biota". Global Change Biology (ඉංග්‍රීසි බසින්). 20 (10): 3004–3025. Bibcode:2014GCBio..20.3004C. doi:10.1111/gcb.12623. ISSN 1365-2486. PMID 24802817.

භාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ටාක්ටික්_සාගරය&oldid=558706" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි