Jump to content

තොත්

විකිපීඩියා වෙතින්

තොත් යනු පුරාණ ඊජිප්තුවේ නුවණට අධිපති දෙවියාය.හෙතෙම අයිබිස් කොකෙකුගේ හිසක් ඇති හෝ බැබුන් වඳුරකුගේ හිසක් ඇති මනුෂ්‍ය දෙවියෙකි.හෙතෙම ඊජිප්තුවේ,

  1. නුවණට
  2. ලිවීමට
  3. චන්ද්‍රයාට

අධිපති දෙවියා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=තොත්&oldid=759648" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි