තේවර් ජයන්ති
පෙනුම

තේවර් ජයන්ති (දෙමළ: தேவர் செயந்தி) යනු, ඉන්දියානු නිදහස් සටන්කාමි සහ දේශපාලනඥ පසුම්පොන් මුතුරාමලිංගම් තේවර්ගේ උපන්දිනය සැමරීමට වාර්ෂිකව ඔක්තොම්බර් 30 දිනදී පැවැත්වෙන උත්සවයකි.