Jump to content

තීසියස්

විකිපීඩියා වෙතින්
තීසියස්
ඇතන්ස් හි ආදිකර්තෘ සහ අනුග්‍රාහක දෙවියා
මිනටෝර් නාශක
තීසියස් විසින් මිනටෝර් මරාදමන අයුරු, ඇතීනා ද පසෙකින් සිටියි, කයිලික්ස් බඳුනක වූ සිතුවමකි; අයිසන් විසිනි, පසුකාලීන ක්‍රි.පූ. 5වන සියවස[1]
වාසභවනයඑලයිසියම්
සංකේතකසුව, කොරින්තියානු හිස්වැස්ම (කලාතුරකින්)
පෞද්ගලික තොරතුරු
වල්ලභයන්ෆීඩ්‍රා, ඒරියඩ්නී, හිපොලයිටා
දෙමාපියන්
පැවතෙන්නාඩිමෝෆන්, ඇකමස්, හිපොලයිටස්
උත්සවතීසියා
උපත ලැබූයේට්‍රීසන්
මිනටෝර් මරා දැමීමෙන් පසු තීසියස්, වහල්භාවයේ සිටි ඇතීනියානු පිරිමි ළමයින් නිදහස් කිරීම; දර්ශනයෙන් මවිතයට පත් ක්‍රීට ජනයා පසෙකින් වේ, පොම්පෙයිහි පෞරාණික බිතු සිතුවමකි .

තීසියස් (එරා :/ˈθsjs/, එජ :අසන්නi/ˈθsiəs/; පුරාතන ග්‍රීක: Θησεύς [tʰɛːsěu̯s]) යනුවෙන් හැඳින්වෙන්නේ ග්‍රීක පුරාණෝක්තිවේදයේ එන දිව්‍යමය වීරයෙකි. ඔහු වඩාත්ම ප්‍රකට වූයේ මිනටෝර් මරාදැමීම නිසායි. තීසියස්, ඔහුගේ දේශාටන, වීරක්‍රියා සහ මිතුරන් පිළිබඳ වන පුරාණෝක්ති මඟින් ඔහු පිළිබඳ තොරතුරු ලබා දේ.

තීසියස් සමහර විට ඇතන්ස්හි රජු වන ඊජියස්ගේ පුත්‍රයා ලෙසත්, සමහර විට පොසයිඩන් දෙවියන්ගේ පුත්‍රයා ලෙසත් විස්තර කෙරේ. ඔහු හැදී වැඩෙන්නේ ඔහුගේ මව වන ඊත්‍රා භාරයේ වන අතර, ඊජියස් සමඟ ඇති සම්බන්ධය සොයා ගැනීමෙන් පසු ඔහු ඇතන්ස් වෙත ගොඩබිම ගමන් කරන අතර, මඟදී බොහෝ වික්‍රමාන්විතයන් සිදු කරයි. ඔහු ඇතන්ස් වෙත ළඟා වූ විට, ඊජියස් තමාට එරෙහිව කුමන්ත්‍රණය කරන මීඩියා (කලින් ජේසන්ගේ බිරිඳ) සමඟ විවාහ වී සිටින බව ඔහුට පෙනී යයි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Plutarch

"https://si.wikipedia.org/w/index.php?title=තීසියස්&oldid=796265" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි