තිරිඟු
පෙනුම
2016 වසරේදී ලෝක තිරිඟු නිශ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 749කි. උතුරු අප්‍රිකානු රටවල සහ මැදපෙරදිග රටවල ප්‍රධාන ආහාරය වන්නේ තිරිඟු හා ඒ ආශ්‍රිත නිශ්පාදනයන් වේ. ආසියානු රටවලද වගා ව්‍යාප්තිය ඉහල යන තිරිඟු නිශ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන්නේ චීනය, ඉන්දියාව රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.
| වර්ග (Types) | ||
|---|---|---|
| Agronomy | ||
| වෙළෙඳාම | ||
| Plant parts and their uses | ||
| Basic preparation | ||
| As an ingredient | ||
| Associated human diseases | ||
| Related concepts | ||