Jump to content

තැලිමොයිඩ්

විකිපීඩියා වෙතින්

තැලිමොයිඩ් (/iconθəˈlɪdəmd/) යනු ක්‍රිස්තු වර්ෂ 1957 සිට 1961 දක්වා කාලයේදී ගැබිනි කාන්තාවන්ගේ උදෑසන වමනය වැලැක්වීමට සහ නින්දට උපකාරීවීම සඳහා යොදාගත් බෙහෙතකි.

ජන්ම අංගවිකලතා

[සංස්කරණය]

ජන්ම අංගවිකලතා ඇතිකරලීමට හේතුවන බැවින් 1961දී මෙම බේත තහනම් කරන ලදී.[1] මෙම කාලය තුල ලෙව පුරා තැලිමොයිඩ් නිසා අංගවිකලව උපන් මිනිසුන් සංඛ්‍යාව 10 000 ත් 20 000ත් අතර බව සැලකේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Anon. "Thalidomide — A Second Chance? — programme summary". BBC. සම්ප්‍රවේශය 2009-05-01.
"https://si.wikipedia.org/w/index.php?title=තැලිමොයිඩ්&oldid=555069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි