තැලිමොයිඩ්
තැලිමොයිඩ් (/iconθəˈlɪdəmaɪd/) යනු ක්‍රිස්තු වර්ශ 1957 සිට 1961 දක්වා කාලයේදී ගැබිනි කාන්තාවන්ගේ උදෑසන වමනය වැලැක්වීමට සහ නින්දට උපකාරීවීම සඳහා යොදාගත් බෙහෙතකි.
ජන්ම අංගවිකලතා[සංස්කරණය]
ජන්ම අංගවිකලතා ඇතිකරලීමට හේතුවන බැවින් 1961දී මෙම බේත තහනම් කරන ලදී.[1] මෙම කාලය තුල ලෙව පුරා තැලිමොයිඩ් නිසා අංගවිකලව උපන් මිනිසුන් සංක්‍යාව 10 000 ත් 20 000ත් අතර බව සැලකේ.
- ↑ Anon. "Thalidomide — A Second Chance? — programme summary". BBC. සම්ප්‍රවේශය 2009-05-01.