තාරාවා

විකිපීඩියා වෙතින්

ලෝකයේ බොහෝ රටවල ජීවත් වන පක්‍ෂියෙක් තමයි තාරාවා කියන්නේ. ඉංගී්‍රසි භාෂාවෙන්  Duck  ලෙස හඳුන්වන තාරාවගේ විද්‍යාත්මක නාමය  Anas platyrhynchos  වේ. රංචු වශයෙන් ජීවත්වෙන තාරාවා බොහෝ රටවල සුරතලෙක් ලෙස ඇති කරනවා. තාරා වර්ග කිහිපයක්ම ලෝකයේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. වේගයෙන් පිහිනා යෑමටත් වතුරේ කිමිඳී මසුන් අල්ලා ගැනීමටත් තාරාවාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම වතුරේ පාවීමටද තාරාවා හපනෙක්. තාරාවාට පීනන්න වගේම පියාඹන්නත් හැකියාව තියෙනවා. වරකට බිත්තර 8 – 10 දමන තාරාවා හොඳින් වැඩුණු පසු සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 84ක් පමණ දිග වෙනවා වගේම කිලෝග්‍රෑම් 2.7 – 3.6ක් බර වෙනවා.

තාරාවා
කොළඹ බේරේ වැව අසළ සිටිනා තාරාවන්.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordate
වර්ගය: bird
ගෝත්‍රය: Anseriformes
කුලය: Anatidae

තාරාවා is the common name for a large number of species in the waterfowl family (biology) Anatidae, which also includes swans and goose.

"https://si.wikipedia.org/w/index.php?title=තාරාවා&oldid=428548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි