තම්බිලුවිල් කන්නකි කෝවිල

විකිපීඩියා වෙතින්

තම්බිලුවිල් කන්නකි කෝවිල, ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයෙහි හින්දු කෝවිලකි. මෙම කෝවිලෙහි ප්‍රධාන දෙවියන් වන්නේ කණ්ණගි දේවතාවියකි.