ඩොල්නී ව්‍යෙස්ටොන්‍යිට්සේ හි වීනස්
පෙනුම
| ඩොල්නී ව්‍යෙස්ටොන්‍යිට්සේ හි වීනස් | |
|---|---|
| මාධ්‍යය | සෙරමික් මැටි |
| උස | 11.1 cm |
| පළල | 4.3 cm |
| නිර්මාණය වූයේ | වර්ෂ 29,000 පමණ පෙර |
| සොයාගනු ලැබූයේ | 13 ජූලි 1925 ඩොල්නී ව්‍යෙස්ටොන්‍යිට්සේ, දකුණු මොරාවියානු ප්‍රදේශය, චෙක් ජනරජය |
| වර්තමාන පිහිටුම | මෝරව්ස්කේ සෙම්ස්කේ මියුසියම්, බ්‍ර්නෝ, චෙක් ජනරජය |
ඩොල්නී ව්‍යෙස්ටොන්‍යිට්සේ හි වීනස් (චෙක්: Věstonická venuše) යනුවෙන් හැඳින්වෙන්නේ වර්ෂ 31,000-27,000කට පමණ පෙර (ග්‍රැවේෂියන් කර්මාන්තය) කාලයක නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන සෙරමික්වලින් තනන ලද කුඩා වීනස් ප්‍රතිමාවක් හෙවත්, නග්න කුඩා ස්ත්‍රී ප්‍රතිමාවකි. මෙය සොයාගන්නා ලද්දේ වර්තමාන චෙක් ජනරජයට අයත් ඩ්‍යෙවින් කන්දේ පාමුල බ්‍ර්නෝ හි දකුණට වන්නට, මොරෙර්වියානු ද්‍රෝණියේ වූ ඩොල්නී ව්‍යෙස්ටොන්‍යිට්සේ නම් පැලියොලිතික අඩවියෙනි. මෙම කුඩා ප්‍රතිමාව සහ ඒ අවටින් හමුවූ වෙනත් නිර්මාණ ලෝකයේ දැනට හමුවී ඇති පැරණිතම සෙරමික් නිර්මාණ.[1]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ The body used is the local loess, with only traces of clay; there is no trace of surface burnishing or applied pigment. Pamela B. Vandiver, Olga Soffer, Bohuslav Klima and Jiři Svoboda, "The Origins of Ceramic Technology at Dolni Věstonice, Czechoslovakia", Science, New Series, 246, No. 4933 (November 24, 1989: pp. 1002–1008).
ග්‍රන්ථාවලිය
[සංස්කරණය]- National Geographic Society. Wonders of the Ancient World; National Geographic Atlas of Archaeology, Norman Hammond, Consultant, Nat'l Geogr. Soc., (Multiple Staff authors), (Nat'l Geogr., R.H.Donnelley & Sons, Willard, OH), 1994, 1999, Reg or Deluxe Ed., 304 pgs. Deluxe ed. photo (pg 248): "Venus, Dolni Věstonice, 24,000 B.C." In section titled: The Potter's Art, pp 246–253.
බාහිර සබැඳි
[සංස්කරණය]Věstonická venuše හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.