ඩේවිඩ් ෆැන්කීනෝස්

විකිපීඩියා වෙතින්

ඩේවිඩ් ෆැන්කීනෝස් (David Foenkinos) (උපත​: 1974 ඔක්තෝබර් 24 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී) ප්‍රංශ ජාතික ගත්කතුවරයෙක් හා තිරනාටක රචකයෙකි. ඔහු පැරිස් නුවරදී සාහිත්‍ය හා සංගීතය හදාළේ ය​. ඔහුගේ ල ඩෙලීකතෙස්​ (La délicatesse) නවකතාව ප්‍රංශයේ ආදායම් වාර්තා තැබූ නවකතාවකි.[1] 2011 දෙසැම්බරයේ දී මෙම නවකතාව පාදක කර ගත් සිනමා පටයක් තිර ගත විය​. එහි ප්‍රධාන චරිතය, ප්‍රංශ ජාතික රංගන ශිල්පිණියක් වන​ ඕද්‍රෙයි තතූ (Audrey Tautou) විසින් නිරූපණය කරන ලදි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_ෆැන්කීනෝස්&oldid=420638" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි