ඩෙසර්ට් ෆ්ලවර් (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ඩෙසර්ට් ෆ්ලවර්
චිත්‍රපට පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයශෙරී හෝර්මාන්
රචනයවාරිස් ඩයිරී (පොත)
ශෙරී හෝර්මාන්
ස්මිතා භිදේ
තිර රචනයශෙරී හෝර්මාන් (තිර රචක)[1]
ස්මිතා භිදේ (තිර පුනරීක්ෂණය)[2]
නිශ්පාදනයපීටර් හෝර්මාන්,[3] ඩෙසර්ට් ෆ්ලවර් ෆිල්ම්ප්‍රොඩක්ෂන්ස්, ඩෝර් ෆිල්ම් මැජෙස්ටික් ෆිල්ම්ප්‍රොඩක්ෂන් බීඑස්අයි ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට් බැක් ෆිල්ම්ස්
රංගන ශිල්පීන්ලියා කෙබෙඩේ
සැලී හෝකින්ස්
ක්‍රේග් පාකින්සන්
සිනෙමාරූපණයකෙන් කෙල්ෂ්
සංස්කරණයක්ලාරා ෆැබ්‍රි
සංගීතයමාර්ටින් ටොඩ්ෂැරෝ
නිකුත්වූ දින
  • 5 සැප්තැම්බර් 2009 (2009-09-05) (වැනීස් චිත්‍රපට උළෙල)
  • 24 සැප්තැම්බර් 2009 (2009-09-24) (ජර්මනිය)
තිර කාලය
මිනිත්තු 124
රටජර්මනිය
භාෂාඉංග්‍රීසි
සෝමාලි
ආදායම$14,631,377[4]

ඩෙසර්ට් ෆ්ලවර් යනුවෙන් හැඳින්වෙන්නේ ශෙරී හෝර්මාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2009 ජර්මානු චරිතාපදාන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලියා කෙබෙඩේ, සැලී හෝකින්ස් සහ ක්‍රේග් පාකින්සන් විසිනි. මෙය සෝමාලියාවේ උපන් නිරූපිකාවක වන වාරිස් ඩයිරීගේ ස්වයංචරිතාපදානය පාදක කොටගෙන නිමැවුණකි.[5]

කථාපුවත[සංස්කරණය]

මෙමගින් සෝමාලියාවේ සංචාරක එඬේර පසුබිමකින් පැවත ආ වාරිස් ඩයිරී (නිරූපණය ලියා කෙබෙඩේ විසිනි) බටහිර වෙත පැමිණ මෝස්තර නිරූපිකාවක ලෙස සිය දිවිය අරඹමින් කාන්තා ලිංගික අංගච්ඡේදනයට එරෙහිව හඬනැගූ අයුරු නිරූපණය වේ.[5]

චරිත නිරූපණය[සංස්කරණය]

සම්මාන[සංස්කරණය]

  • ෆෙස්ටිවල් ඩි සැන් සෙබස්ටියෑන් 2009

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. WÜSTENBLUME - Credits
  2. "Smita Bhide - Writer/Director" (PDF). සම්ප්‍රවේශය 28 June 2012.
  3. Peter Herrmann (film producer) සඳහා IMDb හි ඇති තොරතුරු
  4. http://boxofficemojo.com/movies/?id=desertflower.htm
  5. 5.0 5.1 "BFI | Film & TV Database | WÜSTENBLUME (2008)". BFI. 2009-04-16. සම්ප්‍රවේශය 2012-02-20.

බාහිර සබැඳි[සංස්කරණය]