Jump to content

ඩග් එම්හෝෆ්

විකිපීඩියා වෙතින්
ඩග් එම්හෝෆ්
Doug Emhoff
නිල ආලේඛ්‍ය චිත්‍රය, 2022
එක්සත් ජනපදයේ දෙවන මහත්මයා
In role
20 ජනවාරි 2021  20 ජනවාරි 2025
උප ජනාධිපතිවරයාකමලා හැරිස්
පූර්වප්‍රාප්තිකයාකැරන් පෙන්ස්
(දෙවන ආර්යාව ලෙස)
අනුප්‍රාප්තිකයාඋෂා වෑන්ස්
(දෙවන ආර්යාව ලෙස)
පුද්ගලික තොරතුරු
උපත
ඩග්ලස් ක්‍රේග් එම්හෝෆ්

13 ඔක්තෝබර් 1964 (1964-10-13) (වයස 61)
බෘක්ලින්, නිව් යෝර්ක්, එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික් පක්ෂය
කලත්‍රයාs
ළමයි2ක්, එලා එම්හෝෆ් ඇතුළුව
අධ්‍යාපනයකැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය, නෝර්ත්රිජ් (බී.ඒ.)
දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලය (ජේ.ඩී.)
අත්සන

ඩග්ලස් ක්‍රේග් එම්හෝෆ් (ඉංග්‍රීසි: Douglas Craig Emhoff; උපත 1964 ඔක්තෝබර් 13) ඇමරිකානු නීතිඥයෙකි වන අතර ඔහු 2021 සිට 2025 දක්වා එක්සත් ජනපදයේ දෙවන මහත්මයා ලෙස සේවය කළා.[1] ඔහු විවාහ වී සිටින්නේ එක්සත් ජනපදයේ 49 වන උප ජනාධිපතිනිය කමලා හැරිස් සමඟයි. ඇය එම තනතුර දැරූ පළමු කාන්තාව වූ අතර, 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ද වූවාය. එම්හොෆ් මහතා රටේ පළමු දෙවන මහත්මයා වූ අතර, එක්සත් ජනපද උප ජනාධිපතිවරයෙකුගේ පළමු යුදෙව් කලත්‍රයා ද විය.[1]

එම්හොෆ් මහතා විනෝදාස්වාද නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 "Douglas Emhoff: Second Gentleman". The White House. January 22, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය January 23, 2021.
"https://si.wikipedia.org/w/index.php?title=ඩග්_එම්හෝෆ්&oldid=742629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි