Jump to content

තෙවන ටොලමි යුවෙර්ගිටීස්

විකිපීඩියා වෙතින්
(ටොලමි III වෙතින් යළි-යොමු කරන ලදි)

තෙවන ටොලමි යුවෙර්ගිටීස් (ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης Ptolemaios Euergetes "ටොලමි නම් පරිත්‍යාගශීලියා"; ක්‍රි.පූ. 280 – 222 නොවැම්බර්/දෙසැම්බර්) යනු ක්‍රි.පූ 246 සිට ක්‍රි.පූ. 222 තෙක් රාජ්‍ය පාලනය කළ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ තෙවන රජුයි. මොහුගේ පාලන සමයේ ටොලමයික රාජධානිය බලය අතින් උච්චතම ස්ථානයට පත් විය.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ Clayton (2006) p. 208
  2. 1 2 3 Bennett, Chris. "Ptolemy III". Egyptian Royal Genealogy. සම්ප්‍රවේශය 13 October 2019.

ග්‍රන්ථාවලිය

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
තෙවන ටොලමි යුවෙර්ගිටීස්
උපත: නොදනියි මරණය: ක්‍රි.පූ. 222
පූර්වප්‍රාප්තිකයා
ටොලමි II ෆිලඩෙල්ෆස්
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 246–222
අනුප්‍රාප්තික
ටොලමි IV ෆිලොපේටර්