ටී10 ක්‍රිකට් ලීගය 2018
Appearance
| T10 Cricket League 2018 | |
|---|---|
| කාලය | 21 November – 2 December 2018 |
| පරිපාලක(යෝ) | ECB |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | 10 overs |
| තරඟාවලි ආකෘතිය | Round-robin tournament and playoffs |
| සත්කාරකත්වය | |
| සහභාගීත්වය | 8 |
| තරඟ | 29 |
2018 ටී10 ක්‍රිකට් ලීගය එම තරගාවලියේ 2 වන අධියරයි.[1] මෙම තරග පන්දුවාර 10 ක් එක පිලකට හිමිවන අතර මිනිත්තු 90 ක් පුරා තරග පැවැත්වෙයි. මෙම තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පවෙත්වෙන අතර නොවැම්බර් 21 සිට දෙසැම්බර් 2 දක්වා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගංගණයේ පැවැත්වේ. පෙර තරගාවලියේ සිටි කණ්ඩායම් වලට අමතරව නව කණ්ඩායම් 3 ක් ඇතුලත් වූ අතර ටීම් ශ්‍රී ලංකා මෙම තරගාවලියට ඇතුලත් නොවේ.[1]
මෙම තරගාවලියට පෙර කරච්චියන්ස් පිලේ නම සින්දීස් ලෙස වෙනස් විය ඒ පකිස්ථාන් සුපර් ලීගයේ කරච්චි කින්ග්ස් කණ්ඩායමේ අනන්‍යතාවය හා ගැටීමක් සිදුවේයැයි පකිස්ථාන අධිකරණයක් විසින් ලබා දුන් තීන්දුවක් අනුවය.[2]
සංචිත
[සංස්කරණය]| කේරල නයිට්ස් පුහුණුකරු : |
මැරතන් ඇරබියන්ස් පුහුණුකරු : |
පක්තෝන්ස් පුහුණුකරු : |
|---|---|---|
| Punjabi Legends Coach: |
Sindhis Coach: |
Bengal Tigers Coach: |
| ||
| Northern Warriors Coach: |
Rajputs Coach: | |
|
මූලික අධියර
[සංස්කරණය]ඒ කාණ්ඩය
[සංස්කරණය]| කණ්ඩායම | ත | ජ | ප | වි.නො | ශු.වේ | ප්‍ර.ල |
|---|---|---|---|---|---|---|
| රාජ්පුත්ස් | 1 | 1 | 0 | 0 | +14.600 | 2 |
| කේරල නයිට්ස් | 1 | 1 | 0 | 0 | +3.143 | 2 |
| පක්තෝන්ස් | 1 | 0 | 1 | 0 | –3.143 | 0 |
| සින්දීස් | 1 | 0 | 1 | 0 | –14.600 | 0 |
සින්දීස්
94/6 (10) |
එ
|
රාජ්පුත්ස්
96/0 (4) |
- රාජ්පුත්ස් කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
පක්තෝන්ස්
109/5 (10) |
එ
|
කේරල නයිට්ස්
110/2 (7.5) |
- කේරල නයිට්ස් කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
බී කාණ්ඩය
[සංස්කරණය]| කණ්ඩායම | Pld | W | L | NR | NRR | Pts |
|---|---|---|---|---|---|---|
| Bengal Tigers | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Maratha Arabians | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Northern Warriors | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Punjabi Legends | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
බෙන්ගාල් ටයිගර්ස්
130/1 (10) |
එ
|
නොදර්න් වොරියර්ස්
97/7 (10) |
ජේසන් රෝයි* 60 (29)
හාර්ඩස් විල්ජෝන් 1/8 (2) |
ලෙන්ඩ්ල් සිමොන් 44 (28)
අමීර් යාමින් 4/4 (2) |
- නොදර්න් වොරියර්ස් කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
Second round
[සංස්කරණය]| කණ්ඩායම | Pld | W | L | NR | NRR | Pts |
|---|---|---|---|---|---|---|
| Bengal Tigers | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Kerala Knights | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Maratha Arabians | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Northern Warriors | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Pakhtoons | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Punjabi Legends | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Rajputs | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
| Sindhis | 0 | 0 | 0 | 0 | 0.000 | 0 |
Playoffs
[සංස්කරණය]Qualifier final
[සංස්කරණය]Eliminator finals
[සංස්කරණය]3rd place playoff
[සංස්කරණය]Final
[සංස්කරණය]References
[සංස්කරණය]- ^ a b "Rashid Khan, Andre Russell to feature in T10 league". ESPNCricinfo. 28 අගෝස්තු 2018. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2018.
- ^ "Karachians to Sindhis". News.Rooter.io. 21 නොවැම්බර් 2018.
{{cite web}}: Cite has empty unknown parameter:|dead-url=(help)